• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Showing posts with label movie. Show all posts
Showing posts with label movie. Show all posts

Monday, September 19, 2016

Sex Chat with Pappu & Papa download with Sinhala sub title

                                               
  කොහොමද මගේ යාලුවනේ ඔන්න අද මම ටිකක් වෙනස් ආරක ලිපියක් අරගෙන ඔයාල ලගට අවේ.මානව ලිංගිකත්වය කියන මාතෘකාව ලංකා ජන සමාජයේ බොහෝ දෙන්නෙක් ඉන්නේ ඉතාමත් පහල හීනමාන මතවල.මෙය ජීවයේ පැවැත්මට අත්‍යශ්‍ය සාධකයක් උනත් ලංකාවේ මිනිස්සුන්ට ඒ පිලිබදව විදිමත් අවබෝදයක් නැ.
                                 
Sex Chat with Pappu & Papa යන ඉන්දියානු කතා මලාවෙන් ලිංගිකත්වය පිළිබද ඇති දුර්මත සමාජයෙන් ඉවත් කිරීම තමා මේ කතා මාලවේ අරමුණ.ඉන්දියානු පවුලක් එක්තර පියෙක් තම 8 වැනි වියේ දරුවට ලිංගික ජිවිතයේ එක් එක් සංසිද්දී වයසට ගැලපෙන උපක්‍රම මගින්’ ඔහුට කියා දෙන ආකාරය මේ’ කතා මාලාවෙන් කියවෙන්නේ .මිනිත්තු 12 පමණ වූ කොටක් 5 පමණ මේ කතා මාලාව සමන්විතවේ.
                                     ඔයාල නොදන්නා කරුණු බොහොමයක් මේ කතා මාලාව නරබිමෙන් ඔයාලට දැන ගන්න ඔයාට පුළුවන්.සැම කොටසක් අවසානයේ ම අදාල කොටසට අදාල සාරාංශයක් තියනවා.වයස් භේදයකින්’ තොරව මේ කතා මාලාව ඔබට නැරබිය හැකිය .පහත ලින්ක් වලින් එකක් මාතෘකාවට අදාල කොටස් වෙන වෙනම සිංහල උපසිරස සමග download කර ගත හැකිය.

Masturbation(ස්වයංවින්දනය)

click here download movie
click here to download sinhala sub

Pregnancy(ගැබිණි භාවය)

click here to download movie & sinhala sub

Condoms(උපත්පාලන කොපු )

click here to download movie & sinhala sub

Periods(ඔපස් වීම )

click here to download movie & sinhala sub

Homosexuality(සමලිංගිකත්වය)

click here to download movie & sinhala sub


                                            අදට එහෙනම මම යනවා .ඉකනනටම අලුත් ලිපියකින් හමුවන බලාපොරොත්තුවෙන්. මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න. අදට  මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු.

Sunday, September 18, 2016

තණ්හා රති රගා hd rip Direct download With english subtitle

     
    කොහොමද  යාලුවනේ ඔන්න මම අද ඔයාලට අලුත් ම සිංහල ෆිල්ම් එකක් දෙන්නයි හදන්නේ .මේ ෆිල්ම් එක තමා තණ්හා රති රගා සිංහල ෆිල්ම් එක.ඔයාට මම මේ ෆිල්ම් එකේ සුපිරි copy එකක් direct download ලින්ක් දෙන්න හදන්නේ .
                           ෆිල්ම් එක ගන කිවුවොත්  ගුන්සිරිපුර වෙසෙන තරුණයන් 3 දෙනෙක් යුද්දයේ ජයග්‍රහණයෙන් පසුව යාපනයේ සංචාරයක් යේ එහිදී ltte සංවිධානයට අයත් ගිනි අවියක් ගමට ගෙන් එමෙන් පසුව සිදුවන සිදිදී දාමයක් වටා ගෙතෙන මම චිරපටය ඉහල ප්රක්ෂක ප්‍රතිචාර දිනාගෙන තියනවා.කතාව මුලින් කිවුවම ෆිල්ම් එකේ ගතිය නැති වෙන නිසා මම වැඩි විස්තර කියන්නේ නැ

Thanha Rathi Ranga
2014 ‧ Drama film ‧ 1h 35m
8.7/10 · IMDb
Three friends embark on a journey to a forbidden land, and end up in a place of turmoil and terror.

Release date: October 17, 2014 (Sri Lanka)
Directors: Nilendra Deshapriya, Natasha Dream
Producer: Nilendra Deshapriya
Screenplay: Kumara Thirimadura, Sarath Kothalawala
Music composed by: Gayathri Khemadasa, Anupa Khemadasa


     පහත දී ඇති ලින්ක් එක click කරලා අදාල ෆිල්ම් එක download කර ගන්න .
Add caption

                                       මම ඔයාල හැහොටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක නරබන්න කියලා.මේ වගේ අලුත් ම සිංහල ෆිල්ම් එකක් අරගෙන නැවත එනතුරු ඔබට සුභ දවසක් ප්‍රර්ථනා කරනවා.

Friday, September 9, 2016

හෝ ගනා පොකුණ hd rip Direct download With english subtitle

         
 කොහොමද  යාලුවනේ ඔන්න මම අද ඔයාලට අලුත් ම සිංහල ෆිල්ම් එකක් දෙන්නයි හදන්නේ .මේ ෆිල්ම් එක තමා හෝ ගනා පොකුණ සිංහල ෆිල්ම් එක.ඔයාට මම මේ ෆිල්ම් එකේ hd සුපිරි copy එකක් direct download කරන්න දෙන්න යන්නේ.

                           ෆිල්ම් එක ගන කිවුවොත්  කුඩා ගම්මානයක් ජිවත් වන කුඩා පාසල්  ළමුන් සමුහයකට පාසලට අළුතින් පැමිණි ගුරුවරියක් අතර සිදුවන සිදිදී දාමයක් වටා ගෙතෙන මම චිරපටය ඉහල ප්රක්ෂක ප්‍රතිචාර දිනාගෙන තියනවා.

               මෙන්න තියනවා ඔෆ්ෆිශිල් trailer එක එකත් බලන්න කෝ....


     පහත දී ඇති ලින්ක් එක click කරලා අදාල ෆිල්ම් එක download කර ගන්න
click  here



                                       මම ඔයාල හැහොටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක නරබන්න කියලා.මේ වගේ අලුත් ම සිංහල ෆිල්ම් එකකින් නැවත හමුවෙමු.

Wednesday, June 15, 2016

Film Collection (18+) small size direct link

සුභ දවසක් වේවා  යාලුවනේ .කොහොමද ඉතින් මගේ බ්ලොග් එක හොදද නරකද ?ඔයාලගේ අදහස් මේ බ්ලොග් එක කර ගෙන යන්න ඕනෑ වෙනවා .අද මම ඔයාලට දෙන්න යන්නේ English ෆිල්ම් set එකක් small size direct ලින්ක් වලින් download කර ගන්න.හැබයි එකක් කියන්න ම ඕනේ ,මේ ෆිල්ම් set එක වැඩිහිටියන්ට තමයි නරබන්න වඩාත් සුදුසු වෙන්නේ.එහෙනම් ඒ ගැනත් හිතල අවශ්‍ය අය විතරක් download කර ගන්න .
                  අවවාදයයි (warning)-මෙම ෆිල්ම් set එකේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු  දර්ශන අඩංගු බැවින් වයස අවුරුදු 18 අඩු අය මෙම film download කිරීමෙන් වලකින්න.




01 Girl House (2014) HD Rip 480p 300MB 

click here


02 Firestorm (1984) [X Rated] DVD Rip 480p 300MB

click here


03 The Awakening of Gabriella (1999) [Unrated] DVD Rip 480p 300MB
click here


04 Loft (2008) BluRay 480p E Sub 300MB

click here


05 Eyes Wide Shut (1999) BluRay 480p 300MB

click here


06 Barely Legal (2011) BluRay 480p 300MB

click here



07 Q Desire (2011) Uncut BluRay 480p 400MB

08 Club Lingerie (2014) DVDRip 480p 400MB

09 Sex and Zen: Extreme Ecstasy (2011) BluRay x264 300MB

10 Diary of a Nymphomaniac (2008) 720p BluRay x264 600MB

11 The Voyeur (1994) DVDRip x264 350MB

12 Breeding Farm (2015) DVDRip x264 200MB

13 SafeWord (2015) DVDRip 480p 250MB

14 Friend of the Family Hindi Dubbed Unrated DVDRip 480p 450MB

15 Cashback (2015) HD W-Rip 480p 300MB
  
          ඉහත film download කර ගැනීමේ දී ලින්ක් click කර තත්පර 5 රැදී සිට skip යන button එක click කරන්න .

                    හොරට ඇවිල්ල බාගෙන්න යන්නේ නැතුව මොනව හරි comment එකක් ද ගෙන ම යන්න කෝ ...........................

Thursday, May 26, 2016

The Asian Connection (2016) film direct download

        යාලුවනේ ඔන්න මම ඔයාලට අලුත් film එකක් අරගෙන අවා.මේෆිල්ම් එක ගැන කිවුවොත්  Steven Seagal රංගනයෙන් දායක් වෙන සුපරි ක්‍රියාදාම චිත්‍රපටියක්.මේ ෆිල්ම් එක නිදහස් වෙලා තියන්නේ 2016 may 16 වෙනිදා.IMB දර්ශකයේ 3.4 වගේ අගයක් ගතතත් නියම ෆිල්ම් එක.action කියන වර්ගීකරණය යටතේ නිකුත් උන මෙය පැය එක හමාරක් විතර දර්ශන කාලයක් විකාශනය වෙනවා.



      ෆිල්ම් එක කතාව යන්නේ මෙන්න මේ විදියට, මේ ෆිල්ම් එකේ සියලුම අවස්ථා රූගත කරල තියෙන්නෙ තායිලන්තයේ, ෆිල්ම් එකේ හැටියට  Steven Seagal තායිලන්තයේ ලොකු ව්‍යාපාරිකයෙක්, එයාගෙ සියලුම මුදල් තැන්පත් කරල තියෙන්නෙ තායිලන්තයේම බැංකු වල, ඉතින් මෙයා ඔහොම ව්‍යාපාර කරගෙන යන අතරෙ jack සහ සෑම් කියල දෙන්නෙක්  Steven Seagalගේ බැංකුවක් මංකොල්ල කනව, ස්ටීවන් සීගල් මේ ගැන හොයන්න බාර දෙන්නෙ එයාගෙ ළඟම සේවකයෙකුට, එයාට කියන්නෙ නීරන් කියල, කොහොම හරි මේ නීරන් ජැක්ව අල්ල ගන්නව, නමුත් මේ නීරන් එයාව අල්ල ගත්තට පස්සෙ කරන්නෙ වෙනම දෙයක්, එයා ජැක්ට තර්ජනය කරනව දිගටම මංකොල්ල කන්න කියල, මුලින් ජැක් ඒකට කැමති වෙන්නෙ නෑ, පස්සෙ තමයි කැමති වෙන්නෙ, ඒ විදිහට නීරන් කරන්නෙ ස්ටීවන් සීගල්ගෙ මුදල් තැන්පත් කරල තියෙන බැංකු වල විස්තර ජැක්ට දෙනව, ජැක් සහ සෑම් ගිහින් ඒ බැංකු වල තියෙන සල්ලි මංකොල්ල කනව, ඉතින් ඔහොම දිගින් දිගටම මේ සිද්ධිය කෙරීගෙන යන නිසා ස්ටීවන් සීගල්ට මේ නීරන් ගැන සැක හිතෙනව, නමුත් එයාගෙ ළඟ ඉන්න කිසිම සේවකයෙකුට මේක හොයා ගන්න බෑ, ඊට පස්සෙ ස්ටීවන් සීගල් තීරණය කරනව, මේ වැඩේට සම්බන්ධ වුනු සියලුම දෙනාව මරල දාන්න, එතනින් එහාට එයා මොකක්ද කරන්නෙ කියල දැන ගන්න නං ෆිල්ම් එක බලන්නම වෙනවා .පහතින් දී ඇති ලින්ක් එක click කරලා ෆිල්ම් එක download කරගන්න.



                                                        මෙන්න Trailer එක

click here


                                

                      මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු