Tuesday, October 4, 2016

Faith korea tv series all episode direct download

                         
 සුභ දවසක් වේවා යාලුවනේ ඔන්න මම ඔයාලට අලුත් ම tv series එකක් අරගෙන.අද මම ඔයාලට දෙන්නේ  කොරියන් කතා මාලාවක්.කොරියන් කතා වලට කැමති මාර සෙට් එකක් ඉන්නව නේ
                            අද අරන් ආවෙ Faith කියන කොරියන් සීරීස් එක තමා.මේක ආවෙ 2012.මේක The Great Doctor කියලත් හදුන්වනව. ෆැන්ටසි,හිස්ටොරිකල්,රොමෑන්ස්,මෙඩිකල් ගණයට තමා මේක අයිති වෙන්නෙ.මේකදි ඉතිහාසයයි,වර්තමානයයි අතර වෙන සිද්ධියක් වටේ තමා කතාව යන්නෙ.පැහැදිළිව කියනව නම් රජ කාලෙ කතාවක්.

                                           කතාවෙ සරලව වෙන්නෙ මේකයි.ගෝර්යෝව නැත්නම් අද කොරියාව කියල හඳුන්වන රටේ Gongmin කියල රජ කෙනෙක් ඉන්නව.මේ රජතුමා විවාහ කරගන්නෙ යුවානයෙ නැත්නම් අද චීනය කියල හඳුන්වන රටේ Noguk කියන රාජ කුමාරිය.මේ රාජ කුමාරිය විවාහ කරගෙන තමන්ගෙ මව් රටට අරගෙන එනකොට කොච්චර ලොකු ආරක්ෂාවක් ඇතුව ආවත් අතර මගදි සතුරු ප්‍රහාරයක් එල්ල වෙනව.මේ සටනෙදි කුමරිය දරුණු විදිහට තුවාල වෙනව.රාජකීය වෛද්‍යවරය රැජිණ ගොඩාක් තුවාල ලබපු නිසා සුව කරන්න බෑ කියල තමා කියන්නෙ.ඔය අතරෙදි තමා ෆැන්ටසි ගතිය මතුවෙන්නෙ.මොකද ඔවුන්ගෙ විශ්වාසයක් තියනව Hwata කියන වෛද්‍යවරයට විතරයි රැජිණව බේරගන්න පුලුවන් කියල.මෙයා ඉන්නෙ ඇත්තටම දිව්‍යලෝකෙ කියල තමා මෙයාලගෙ විශ්වාසය.ඉතිං මේ රජතුමාගෙ ලගම සෙන්පතිය තමා Choi Young කියන්නෙ.රජතුමා වෙනුවෙන් හැම අවධානමක්ම ගන්නෙ මෙයා තමා.ඉතිං මෙතනදිත් මුල් තැන ගන්නෙ මෙයා තමා.ඉතිං හෙවන් ගේට් එක පාස් කරල මේ දොස්තරව හොයන්න යනව කොහොමහරි මේ සෙන්පතිය.කොහොමහරි මෙතනදි අනාගතයට ගිහින් Yoo Eun-soo දොස්තරව අවුරුදු 700ක් විතර අතීතයට අරන් එනව.ඒ කියන්නෙ එයාලගෙ කාලයට.මෙතනදි පොරොන්දු වෙනව ආයෙත් මේ ලේඩි ඩොක්ටර්ව අනාගතයටම අරන් එනව කියල.නමුත් එතන පොඩි වෙනසක් වෙනව.ඔයාලට කතාව බැලුවම දැනගන්න පුලුවන් මොකද වෙන්නෙ කියල.පස්සෙ මේ ඩොක්ටර් මම කලින් කීව සෙන්පතියට ආදරය කරන්න පටන් ගන්නව.කොහොමහරි කතාවෙදි ප්‍රභල තැනක් මේ දෙන්නට ලැබෙනව.සටන්,හතුරුකම්,ආදර හුටපට,අතීතය,වර්තමානය වගේ සිද්ධි ගණනාවක එකතුවක් විදිහට තමා.
                                          මේ කතාව ඉස්සරහට යන්නෙ.කතාවෙ එපිසෝඩ් 24ක් තියනව.මම ඔක්කොම තනි තනි ලින්ක් වලින් වගේම පාර්ට්ස් විදිහටත් ඇඩ් කරල තියනව.කැමති විදිහකට ගන්න පුලුවන්.රොමෑන්ස් කතා අතින් ඉහළින්ම තියන සීරීස් එකක් තමා මේ.ඒ වගේම IMDb අගයත් 8.4ක් වගේ තියනව.ගොඩක් ලස්සන පාටයි.කොරියන් කතා වලට කැමති අය අනිව අරන් බලන්න.මෙන්න ලින්ක් ටික පහලින් download කර ගන්න 

| Faith (2012) | Complete | 04 Parts |

http://uptobox.com/lirs2aoepgj9 | Part 1 | 1.1GB |
http://uptobox.com/ffazbpiurg97 | Part 2 | 946MB |
http://uptobox.com/3pa72hj2sv08 | Part 3 | 982MB |
http://uptobox.com/955m8pbcl0sp  | Part 4 | 937MB |
-------------------------------------------
| Faith (2012) | Complete | 24 Episodes |


http://uptobox.com/sep5tt8dkm3t | Episode 01|
http://uptobox.com/tpk9vdddnfr5 | Episode 02 |
http://uptobox.com/v86k7iammeua | Episode 03 |
http://uptobox.com/l3oma6c9v8ht | Episode 04 |
http://uptobox.com/cvd074hg4ftn | Episode 05 |
http://uptobox.com/dmadmapgr4ld | Episode 06 |
http://uptobox.com/g0kxddrgh9em | Episode 07 |
http://uptobox.com/vhms1n9350kf | Episode 08 |
http://uptobox.com/ofaklz4gzr51 | Episode 09 |
http://uptobox.com/3vpcjye56329 | Episode 10 |
http://uptobox.com/3c7rm2i3a38n | Episode 11 |
http://uptobox.com/3kc5k5vb81g3 | Episode 12 |
http://uptobox.com/t9a28lurg388 | Episode 13 |
http://uptobox.com/8fuou2u11pk5 | Episode 14 |
http://uptobox.com/7qppye69y77a | Episode 15 |
http://uptobox.com/u3ggq4e3tqvt | Episode 16 |
http://uptobox.com/7zeibjbb17cd | Episode 17 |
http://uptobox.com/041o5csmcbuz | Episode 18 |
http://uptobox.com/ai1usgq4wwqt | Episode 19 |
http://uptobox.com/e9ahv83w8ee2 | Episode 20 |
http://uptobox.com/67ktetpev1m4 | Episode 21 |
http://uptobox.com/xanid5gamh09 | Episode 22 |
http://uptobox.com/x67qnahqz3g9 | Episode 23 |
http://uptobox.com/1idsg2hb54r8 | Episode 24 |

                                      එහෙනම මම යනවා .ඉකනනටම අලුත් ලිපියකි හමුවන තුරු. මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න. අදට  මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු.



0 comments:

Post a Comment