• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Showing posts with label wifi. Show all posts
Showing posts with label wifi. Show all posts

Friday, August 5, 2016

wifi hack කරමු (2016 100% working)

                   
                         ඔන්න යාලුවනේ ඔයාලට අද  කියන්න හදන්නේ කොහොමද wireless connrction එකක් හෙවත් wifi hack කරන්නේ කියලා.මේකට මම පාවිච්චි කරන්නේ software එකක් .එක භාවිතයෙන් අපිට wifi password හොයා ගන්න පුළුවන්.මුලදී ම ඔයාලට කියන්නේ මේවා දැනුමට මිස අනෙක් අය අමාරුවේ දන්නා පාවිචිචි කරන්න එපා කියලා.එහෙනම් වැඩි කතා නැතුව පහල link එකෙන් software එක download කර ගන්න.
click here


@ඊට පස්සේ file එක extrack කර ගන්න.

@ඊට පස්සේ Dumpper කියන file එක run as administer ආකාරයට run කරන්න.එවිට පහත ආකාරයේ window එකක් ලැබේවි.   .
  

ඊට පස්සේ එහි තිබෙන scan කියන button එක click කරන්න

එවිට අපිට අහුවෙන wireless connection ටික පෙන්නාවි.

ඊට පස්සේ පහත screen shot වල කියල තියන විදියට කරගෙන යන්න .







                                   ඔන්න වැඩේ හරි නේ .මම හිතනවා ඔයාට තේරුණා කියලා.කැමති අය try කරාට අවුලක් නැ.අදට ඔන්න එහෙනම් වැඩ ඉවරයි .
                                                මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු

සැළකිය යුතුය-මෙම software එක භාවිතයෙන් ඕනෙම wifi connection එකක් hack කල නොහැකි බව කරුණාවෙන් සලකන්න.

Sunday, June 26, 2016

software නැතුව පරිගණකයේ wifi hotspot සක්‍රිය කරමු

                          හලෝ යාලුවනේ  අද ඔයාලාට කියලා දෙන්න හිතුණා ඔයලාගේ පරිගනකය wifi Router එකක් කරන්නෙ කොහොමද කියලා.
                           Wifi භාවිතයෙන් ඔයාලාට wifi ජාලයකට විය හැකි නමුත් wifi ජාලයක් සැදීමට ඔයාලාට connectify වැනි තුන්වන පාර්ශ්වයේ ටුලයක් භාවිතා කරන්න වෙනවානේ.
     
  Connectify යනු පරිගනකයේ හෝ ලැප්ටොප්හි අන්තර්ජාලය සබඳතාවය wifi hotspot යොදා ගනිමින් බෙදා ගැනිමේ මුලික ක්‍රමවේදයක් නොවේ.මුලික ක්‍රමවේදයේ දි wifi hotspot එකක් සැදිම පහසු වන අතර ඒ සඳහා windows හි command prompt යොදා ගැනිමට සිදුවේ.
එහෙනම් ඉතින් පහත පියවර අනුගමය කරන්න කෝ.......................

1-command prompt (Admin) open කරන්න.(windows key එක සමග R Press කර  පැමිණෙන window එකේ CMD ලෙස type කර ok press කරන්න.

2-දැන් මේ විදියට type කරන්න.
“net shwlan set hostednetwork mode =allow ssid =hotspot key =12345678”



මේහිදි ඔයාලාට සැදිමට යන wifi හොට් ස්පොට් එකෙහි නම “hotspot” වන අතර ඔයාලාට ඕනි නම් වෙනස් කරන්න පුළුවන් .
ඒ වගේ “12345678” මෙහි මුරපදය වන අතර එය ද ඔයාලාට වෙනස් කරන්න පුළුවන්.

3-පසුව මේ විධානය ද type කරන්න.
net shwlan start hostednetwork

4-දැන් ඉතින් control panal එකේ ඇති network and sharing center වෙත පිවිස ඔයාලාගේ ප්‍රධාන ජාලය මත right click කර properties තොරන්න.


අවසාන වශයෙන් share කිරිමට සඳහා ඇති තීරුව මත click කර අනෙක් පරිශීලකයන්ට ඔයාලාගේ පරිගනකය හරහා අන්තර්ජාල පහසුකම ලබා ගැනිමට අවසර දිමට “Allow other network users to connect through this computer’s internet connect” යන්න click කරන්න.


දැන් වැඩේ ඉවරයි.දැන් ඉතින් ඔයාලාට wifi සහිත උපාංගයකින් wifi hotspot එකේ සෙවිමෙන් මුරපදය ඇතුලත් කරානම් හරි.
                           මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු.