Sunday, June 26, 2016

software නැතුව පරිගණකයේ wifi hotspot සක්‍රිය කරමු

                          හලෝ යාලුවනේ  අද ඔයාලාට කියලා දෙන්න හිතුණා ඔයලාගේ පරිගනකය wifi Router එකක් කරන්නෙ කොහොමද කියලා.
                           Wifi භාවිතයෙන් ඔයාලාට wifi ජාලයකට විය හැකි නමුත් wifi ජාලයක් සැදීමට ඔයාලාට connectify වැනි තුන්වන පාර්ශ්වයේ ටුලයක් භාවිතා කරන්න වෙනවානේ.
     
  Connectify යනු පරිගනකයේ හෝ ලැප්ටොප්හි අන්තර්ජාලය සබඳතාවය wifi hotspot යොදා ගනිමින් බෙදා ගැනිමේ මුලික ක්‍රමවේදයක් නොවේ.මුලික ක්‍රමවේදයේ දි wifi hotspot එකක් සැදිම පහසු වන අතර ඒ සඳහා windows හි command prompt යොදා ගැනිමට සිදුවේ.
එහෙනම් ඉතින් පහත පියවර අනුගමය කරන්න කෝ.......................

1-command prompt (Admin) open කරන්න.(windows key එක සමග R Press කර  පැමිණෙන window එකේ CMD ලෙස type කර ok press කරන්න.

2-දැන් මේ විදියට type කරන්න.
“net shwlan set hostednetwork mode =allow ssid =hotspot key =12345678”



මේහිදි ඔයාලාට සැදිමට යන wifi හොට් ස්පොට් එකෙහි නම “hotspot” වන අතර ඔයාලාට ඕනි නම් වෙනස් කරන්න පුළුවන් .
ඒ වගේ “12345678” මෙහි මුරපදය වන අතර එය ද ඔයාලාට වෙනස් කරන්න පුළුවන්.

3-පසුව මේ විධානය ද type කරන්න.
net shwlan start hostednetwork

4-දැන් ඉතින් control panal එකේ ඇති network and sharing center වෙත පිවිස ඔයාලාගේ ප්‍රධාන ජාලය මත right click කර properties තොරන්න.


අවසාන වශයෙන් share කිරිමට සඳහා ඇති තීරුව මත click කර අනෙක් පරිශීලකයන්ට ඔයාලාගේ පරිගනකය හරහා අන්තර්ජාල පහසුකම ලබා ගැනිමට අවසර දිමට “Allow other network users to connect through this computer’s internet connect” යන්න click කරන්න.


දැන් වැඩේ ඉවරයි.දැන් ඉතින් ඔයාලාට wifi සහිත උපාංගයකින් wifi hotspot එකේ සෙවිමෙන් මුරපදය ඇතුලත් කරානම් හරි.
                           මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු.

1 comment: