මහන්සි වෙලා හදාගෙන blog එකට දාන post එක post හොරුන්ගෙන් රැකගන්න විදිහක්. මේකෙදි right click > copy > paste කරන්න විදිහක් නැති වෙනවා. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ blog එකේ කිසිම දෙයක් select කරන්න බැරි වෙන විදිහේ සිද්දියක්.. එහෙනම් මෙහෙමයි කරන්න ඕනේ. පහල තියෙන code එක dashboard > layout > Add a Gadget > HTML/Javascript ගිහින් paste කරලා save කරගන්න.. ඊට පස්සේ select කරලා right click copy paste පුලුවන්ද බලන්නකෝ...
පහත දී ඇති ලින්ක් කර අදාල file එක download කරගන්න.
![]() |
click me
මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.
|
0 comments:
Post a Comment