• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Showing posts with label Tv Series. Show all posts
Showing posts with label Tv Series. Show all posts

Tuesday, October 4, 2016

Faith korea tv series all episode direct download

                         
 සුභ දවසක් වේවා යාලුවනේ ඔන්න මම ඔයාලට අලුත් ම tv series එකක් අරගෙන.අද මම ඔයාලට දෙන්නේ  කොරියන් කතා මාලාවක්.කොරියන් කතා වලට කැමති මාර සෙට් එකක් ඉන්නව නේ
                            අද අරන් ආවෙ Faith කියන කොරියන් සීරීස් එක තමා.මේක ආවෙ 2012.මේක The Great Doctor කියලත් හදුන්වනව. ෆැන්ටසි,හිස්ටොරිකල්,රොමෑන්ස්,මෙඩිකල් ගණයට තමා මේක අයිති වෙන්නෙ.මේකදි ඉතිහාසයයි,වර්තමානයයි අතර වෙන සිද්ධියක් වටේ තමා කතාව යන්නෙ.පැහැදිළිව කියනව නම් රජ කාලෙ කතාවක්.

                                           කතාවෙ සරලව වෙන්නෙ මේකයි.ගෝර්යෝව නැත්නම් අද කොරියාව කියල හඳුන්වන රටේ Gongmin කියල රජ කෙනෙක් ඉන්නව.මේ රජතුමා විවාහ කරගන්නෙ යුවානයෙ නැත්නම් අද චීනය කියල හඳුන්වන රටේ Noguk කියන රාජ කුමාරිය.මේ රාජ කුමාරිය විවාහ කරගෙන තමන්ගෙ මව් රටට අරගෙන එනකොට කොච්චර ලොකු ආරක්ෂාවක් ඇතුව ආවත් අතර මගදි සතුරු ප්‍රහාරයක් එල්ල වෙනව.මේ සටනෙදි කුමරිය දරුණු විදිහට තුවාල වෙනව.රාජකීය වෛද්‍යවරය රැජිණ ගොඩාක් තුවාල ලබපු නිසා සුව කරන්න බෑ කියල තමා කියන්නෙ.ඔය අතරෙදි තමා ෆැන්ටසි ගතිය මතුවෙන්නෙ.මොකද ඔවුන්ගෙ විශ්වාසයක් තියනව Hwata කියන වෛද්‍යවරයට විතරයි රැජිණව බේරගන්න පුලුවන් කියල.මෙයා ඉන්නෙ ඇත්තටම දිව්‍යලෝකෙ කියල තමා මෙයාලගෙ විශ්වාසය.ඉතිං මේ රජතුමාගෙ ලගම සෙන්පතිය තමා Choi Young කියන්නෙ.රජතුමා වෙනුවෙන් හැම අවධානමක්ම ගන්නෙ මෙයා තමා.ඉතිං මෙතනදිත් මුල් තැන ගන්නෙ මෙයා තමා.ඉතිං හෙවන් ගේට් එක පාස් කරල මේ දොස්තරව හොයන්න යනව කොහොමහරි මේ සෙන්පතිය.කොහොමහරි මෙතනදි අනාගතයට ගිහින් Yoo Eun-soo දොස්තරව අවුරුදු 700ක් විතර අතීතයට අරන් එනව.ඒ කියන්නෙ එයාලගෙ කාලයට.මෙතනදි පොරොන්දු වෙනව ආයෙත් මේ ලේඩි ඩොක්ටර්ව අනාගතයටම අරන් එනව කියල.නමුත් එතන පොඩි වෙනසක් වෙනව.ඔයාලට කතාව බැලුවම දැනගන්න පුලුවන් මොකද වෙන්නෙ කියල.පස්සෙ මේ ඩොක්ටර් මම කලින් කීව සෙන්පතියට ආදරය කරන්න පටන් ගන්නව.කොහොමහරි කතාවෙදි ප්‍රභල තැනක් මේ දෙන්නට ලැබෙනව.සටන්,හතුරුකම්,ආදර හුටපට,අතීතය,වර්තමානය වගේ සිද්ධි ගණනාවක එකතුවක් විදිහට තමා.
                                          මේ කතාව ඉස්සරහට යන්නෙ.කතාවෙ එපිසෝඩ් 24ක් තියනව.මම ඔක්කොම තනි තනි ලින්ක් වලින් වගේම පාර්ට්ස් විදිහටත් ඇඩ් කරල තියනව.කැමති විදිහකට ගන්න පුලුවන්.රොමෑන්ස් කතා අතින් ඉහළින්ම තියන සීරීස් එකක් තමා මේ.ඒ වගේම IMDb අගයත් 8.4ක් වගේ තියනව.ගොඩක් ලස්සන පාටයි.කොරියන් කතා වලට කැමති අය අනිව අරන් බලන්න.මෙන්න ලින්ක් ටික පහලින් download කර ගන්න 

| Faith (2012) | Complete | 04 Parts |

http://uptobox.com/lirs2aoepgj9 | Part 1 | 1.1GB |
http://uptobox.com/ffazbpiurg97 | Part 2 | 946MB |
http://uptobox.com/3pa72hj2sv08 | Part 3 | 982MB |
http://uptobox.com/955m8pbcl0sp  | Part 4 | 937MB |
-------------------------------------------
| Faith (2012) | Complete | 24 Episodes |


http://uptobox.com/sep5tt8dkm3t | Episode 01|
http://uptobox.com/tpk9vdddnfr5 | Episode 02 |
http://uptobox.com/v86k7iammeua | Episode 03 |
http://uptobox.com/l3oma6c9v8ht | Episode 04 |
http://uptobox.com/cvd074hg4ftn | Episode 05 |
http://uptobox.com/dmadmapgr4ld | Episode 06 |
http://uptobox.com/g0kxddrgh9em | Episode 07 |
http://uptobox.com/vhms1n9350kf | Episode 08 |
http://uptobox.com/ofaklz4gzr51 | Episode 09 |
http://uptobox.com/3vpcjye56329 | Episode 10 |
http://uptobox.com/3c7rm2i3a38n | Episode 11 |
http://uptobox.com/3kc5k5vb81g3 | Episode 12 |
http://uptobox.com/t9a28lurg388 | Episode 13 |
http://uptobox.com/8fuou2u11pk5 | Episode 14 |
http://uptobox.com/7qppye69y77a | Episode 15 |
http://uptobox.com/u3ggq4e3tqvt | Episode 16 |
http://uptobox.com/7zeibjbb17cd | Episode 17 |
http://uptobox.com/041o5csmcbuz | Episode 18 |
http://uptobox.com/ai1usgq4wwqt | Episode 19 |
http://uptobox.com/e9ahv83w8ee2 | Episode 20 |
http://uptobox.com/67ktetpev1m4 | Episode 21 |
http://uptobox.com/xanid5gamh09 | Episode 22 |
http://uptobox.com/x67qnahqz3g9 | Episode 23 |
http://uptobox.com/1idsg2hb54r8 | Episode 24 |

                                      එහෙනම මම යනවා .ඉකනනටම අලුත් ලිපියකි හමුවන තුරු. මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න. අදට  මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු.



Sunday, October 2, 2016

Constantine season 1 complete direct download with sinhala subtitle

                           
    සුභ දවසක් වේවා.ඔන්න අද පාන්දරින් අලුත් tv series එකක් අරගෙන අවා ඔයාල වෙනුවෙන් ම.ඉතිං මේ ටිකේම කොමික් කතා ටිකක්නෙ අරන් ආවෙ.ඉතිං අද හිතුව නෝමල් ටීවී සීරීස් එකක් ඔයාලට දෙන්න.අද අරන් ආපු එකේ නම තමා Constantine.හැමෝම දන්නවත් ඇතිනෙ.සමහර අය නම් දැනටමත් බලල ඇති.නොබලපු කට්ටියට තමා මේ..මේක ආවෙ 2014 ඔක්තෝබර් මාසෙ.ආවෙ එක season එකයි.හැබැයි කතාව ඉවර වුනේ නෑ ඒ වගේම දෙවෙනි season එකක් ආවෙත් නෑ තාම.
                                    
                                    .කතාව ගැන කියනවනම් මේන් කැරැක්ටුව තමා ජෝන් කොන්ස්ටන්ටින්.කොටින්ම කියනව නම් අමුම අමු පිස්සෙක්.ඒ හින්දම තමා මම නම් මේ කතාවට මෙච්චර කැමති.කලින් දුන්නනෙ ලුසිෆර් මම.ඒ වගේ චරිතයක් තමා කොන්ස්ටන්ටින් කියන්නෙත්.කිසිම දෙයක් ගැන ගනන් ගන්නෙ නෑ.වෙන කවුරුවත් ගැන හිතන්නෙත් නෑ ආයෙ ඉතිං.කරන්නෙ කෙලින්ම හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර සාස්තර වැඩ තමා.ඕවත් එක්ක තමා ගණුදෙණුව.කෙලින්ම අපායත් එකක් ගණුදෙණු කරන පොරක්.නමුත් තමන්ගෙ ජීවිතේ කලින් කරපු පව්ත් එක්ක ඉස්සරහට යන කෙනෙක් තමා කොන්ස්ටන්ටින් කියන්නෙ.මේ නිසාම තමා තනියෙන්ම ජීවිතේ ගෙවන්නෙ.මොකද පොර එක්ක හිටිය කියන්නෙ ආයෙ ඉතිං බඩුම තමා.අම්බානක කෙලෝ ගන්න පුලුවන් එකෙන්ම.ඉන්නෙ එකම යාලුවයි.පොරගෙ නම තමා චැස් කියන්නෙ.ඌත් ඒ වගේම පිස්සෙක්.හැබැයි ඩීසන් ලයිෆ් එකක් ගෙනියන්නෙ මරුණත් ආයෙ නැගිටින චරිතයක් තමා චැස් කියන්නෙ.ඒක වෙන්නෙ කොහොමද කියල කතාව බැලුවම ඔයාලට තේරෙයි.ඉතිං මැනී කියල තව චරිතයක් ඉන්නව.බුවා ඒන්ජල් කෙනෙක්.බෘහරියා කියන අපායෙන් නැගීගෙන එන අඳුරු බලවේගෙට විරුද්ධව තමා කොන්ස්ටන්ටින් සටන් කරන්නෙ.කලින් කොන්ස්ටන්ටින් මේ වැඩේට කැමති වෙන්නෙ නෑ මැනී තමා පොරව කැමති කරගන්නෙ වැඩේට.මැනී ගැන වෙනම ස්ටෝරියක් තියනව ඒක දැම්ම මම් කියන්නෙ නෑ එතකොට කතාවම කීව වගේනෙ.තව විශේෂ කෙල්ලෙක් ඉන්නව.නම තමා සෙඩ්.කවුරුවත් කොන්ස්ටන්ටින් එක්ක වැඩ කරන්න කැමති නැති උණාට මේ කෙල්ල කැමති වෙනව වැඩේට කෙල්ලට සුපිරි හැකියාවන් ටිකකුත් තියනව.කෙල්ල සෙට් වෙන විදිහෙත් පොඩි ගතියක් තියනව.කතාව බලලම දැනගන්නකො ඒක.කොහොමහරි අපායයි මනුෂ්‍ය ලෝකයයි අතර පාළම තමා කොන්ස්ටන්ටින් කියන්නෙ.හොඳ හා නරක අතර සමබරතාව රැදෙන්නෙ කොන්ස්ටන්ටින් අතේ තමා.කොහොම කට්ටියම එකතු වෙලා මැප් එකක් හදාගෙන මේ අපායෙන් නැගෙන නපුරට විරුද්ධව සටන් කරන එක තමා කතාව පුරාවට තියෙන්නෙ.ආ තව ඔයාල ඇරෝ බැලුවනම් කොන්ස්ටන්ටින් ව ඔයාලට හම්බෙනව හතරවෙනි සීසන් එකේදි.අර ඔලිවර් ක්වීන් දූපතක ඉන්නකොට හම්බෙන මැජික් කාරය තමා කොන්ස්ටන්ටින් කියන්නෙ.අන්තිමේදි සේරාගෙ ආත්මය ආයෙත් ගෙනල්ල දෙන්නෙත් කොන්ස්ටන්ටින්නෙ.ඒකෙදිත් බුවා කවුද කියල දැනගත්තනෙ කට්ටිය. 
                                                             මේක DC කොමික් කතා ඇසුරෙන් තමා ඔන්න ගොඩනැගිල තියෙන්නෙ.මේකෙ Imdb අගය 7.5 ක් වගේ තමා තියෙන්නෙ.මම දන්නෙ නෑ මේ වගේ සුපිරි ටීවී සීරීස් එකකට Imdb අගය එච්චර අඩු වුණේ කොහොමද කියල.
                                            වෙනද වගේම ඉතිං ඔන්න ෆුල් පැක් එකම ලින්ක් තුනකින් ඇඩ් කරල තියෙන්නෙ.episode 13 ක් තියනව.ෆෝර්මැට් එක නම් 720p x265.  සිංහල සබ් ටිකත් ඇඩ් කරා ඔන්න පහළින්.

| Constantine | Season 1 | x265 | 720p |

                                                         part 1
click here
part 2
click here
part 3
click here
sinhala sub
click here to download sinhala sub single file


                   එහෙනම් බලපු අය කතාව කොහොමද කියල කියාගෙනම යමු මේ කතාව .නොබලපු අය අනිව බලන්න ඒ තරම් පට්ටයි මේක.එහෙනම් කස්ටිය කැමති විදිහට බාගෙන බලන්න පටන්ගමු.මම ගියා ඕං එහෙනම් ආයෙ දවසක අලුත් ලිපියකින් හම්බෙමු එතෙක් ඔබ සැමට  ජයවේවා.

Wednesday, July 13, 2016

the planet earth mini tv series all episodes direct download

                       කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ සුපරි ම සුපිරි tv series එකක්. එකක් ගැන කිය්වොත්ලෝකයේ හොඳම ප්රේක්ෂක ප්රතිචාරයක් දිනාගත්, IMDB Ratings වල අංක 01 රූපවාහිනී කතාමාලාව වන Planet Earth එනම් පෘථිවි ග්රහලොව කතාමාලාවයි. මේක වාර්තාමය කතාමාලාවක් වගේම ඉතා විශේෂ කතාමාලාවක්, ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි IMDB Ratings 9.5/10 ක් ලබාගෙන මෙය අංක එකේ රූපවාහිනී කතාමාලව වීම. ඒක එහෙම වෙන්න හේතු මොකක්ද ඔයාල හිතන්නේ 

      ප්රධානම හේතුවක් තමයි මෙම කතාමාලාවේ පෙන්වන පෘථිවියේ දර්ශන සහ සිදුවීම්වලින් 90% ක් වාගේ අපි පියවි ඇසින් දැකලාවත් නැති, පියවි ඇසින් කිසිදා දකින්න අපහසු දර්ශන හෝ සිදුවීම් වීමයි. මෙහි පළමු කොටස පටන්ගන්නකොටම බව කියනවා. ඇත්තෙන්ම මෙහි පෙන්වන පෘථිවියේ ඉතා අලංකාර දර්ශන සහ සිදුවීම් කැමරා ඇසට හසුකරගත්තේ කොහොමද කියලා අපිට හිතාගන්නවත් බෑ, සමහර තැන්වලදි හිතෙනවා, මේක නම් බොරුවක්... එක්කෝ චිත්රාගාර තුළ රූගත කරලා, නැත්නම් ත්රිමාණ සජීවීකරණවලින් හදලා තියෙන්නේ කියලා... තරම් ඇතැම් දේවල් විශ්වාස කරන්න අමාරුයි... ඒත් ඇත්තටම ඒවා රූගත කරපු ඒවා.

         මේ රූපවාහිනී කතාමාලාව ප්රධාන වශයෙන් විකාශය වුණේ 2006 වසරේ මාර්තු මාසයේදි මහා බ්රිතාන්යයේ BBC නාලිකාවේ සහ 2007 දි ඇමරිකාවේ Discovery Channel තුලිනුයි. පසුව රටවල් 130 මේ වැඩසටහන විකාශය කර තිබෙනවා. මෙහි ප්රධාන විධායක අධ්යක්ෂකවරයා වන්නේ Alastair Fothergill. එසේම BBC නාලිකාවේදි මෙම වැඩසටහන ඉදිරිපත් කළේ David Attenborough විසින්. මින් ඉදිරියට මේ කතාවලදි අපට මොහුගේ කඩහඬ තමයි අහන්නට ලැබෙන්නේ. 2007 වසරේදි සම්මාන විශාල ප්රමාණයකට හිමිකම් කියූ මේ කතාමාලාවට අදාලව ලැබුණු සම්මාන සහ අනෙකුත් සියලු විස්තර බලාගන්න මෙතැනට -http://en.wikipedia.org/wiki/Planet_Earth_%28TV_series%29 යන්න...

ඉතින් කතාව ගැන විස්තරයක් කියනවා නම් මේ කතාමාලාවේ කොටස් 11ක් තියෙනවා. පළමු කොටස වන From Pole to Pole කොටසින් මේ කතාවට පූර්වාරම්භයක් ගන්නවා වගේම පෘථිවියේ උත්තරධ්රැවයේ සිට දක්ෂිණධ්රැවය දක්වා පරිසරයේ සිදුවන වෙනස්කම් පියවරෙන් පියවර ඉතා අලංකාර දර්ශන පෙන්වමින් පැහැදිලි කර දෙනවා. දෙවෙනි කොටස වන Mountains කතාවෙන් පෘථිවියේ ඇති කඳුවැටි සහ ආශ්රිත පරිසරවල විශ්මිත දසුන් පෙන්වනවා. ඉතිරි කොටස් පිළිවෙලින් තියෙන්නේ මෙහෙමයි. Fresh Water - පෘථිවියේ ඇති තෙත්බිම් සහ මිරිදිය පරිසර, Caves - පෘථිවියේ ගුහාවන්, Deserts - පෘථිවියේ කාන්තාර, Ice Worlds - පෘථිවියේ හිම පෙදෙස්, Great Plains - පෘථිවියේ තැනිතලා, Jungles - පෘථිවියේ වනාන්තර, Shallow Seas - පෘථිවියේ මුහුදු අසිරිය, Seasonal Forests - ඍතු අනුව වෙනස්වන පෘථිවියේ වනාන්තර, Ocean Deep - විශ්මිත මුහුදු පතුල.

හැම කොටසක්ම මිනිත්තු 50 කාලයක් ධාවනය වෙනවා, මේ මිනිත්තු 50 කාලය තුළ මේ එක් එක් කොටසේ එක මොහොතකවත් අපිට හුරුපුරුදු අපි නිතර දකින දර්ශන හා සිදුවීම් නෑ... හැම විනාඩියකම තියෙන්නේ එක් එක් කොටසට අදාලව ඉතාම දුර්ලභ අලංකාර රසවත් දර්ශන හා සිදුවීම් තමයි.

නැවතත් කියනවා මෙවැනි දර්ශන අපිට කවදාවත් සියැසින් නම් දැකබලාගන්න හැකිවෙන්නේම නැති තරම්... නිසා මේ කතාමාලාවේ කොටස් 11 එකතු කරගෙන බලන්න, අපි ජීවත් වෙන අපේ ලෝකයේ මෙවැනි ඉතා අලංකාර දර්ශන අපි නොදැක මොකටද නේද :).පහතින් දීල තියන download link වලින් 

 episode ටික download කර ගන්න .

episode 01
click here

episode 02
click here

episode 03
click here

episode 04
click here

episode 05
click here

episode 06
click here

episode 07
click here

episode 08
click here

episode 09
click here

episode 10
click here

episode 11
click here
   
                                  මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගය ලබා දෙන්න අද මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු. ඔබට සදා ජය!!!!!!!!!!!!!!!!!!!!!!

Wednesday, June 15, 2016

Film Collection (18+) small size direct link

සුභ දවසක් වේවා  යාලුවනේ .කොහොමද ඉතින් මගේ බ්ලොග් එක හොදද නරකද ?ඔයාලගේ අදහස් මේ බ්ලොග් එක කර ගෙන යන්න ඕනෑ වෙනවා .අද මම ඔයාලට දෙන්න යන්නේ English ෆිල්ම් set එකක් small size direct ලින්ක් වලින් download කර ගන්න.හැබයි එකක් කියන්න ම ඕනේ ,මේ ෆිල්ම් set එක වැඩිහිටියන්ට තමයි නරබන්න වඩාත් සුදුසු වෙන්නේ.එහෙනම් ඒ ගැනත් හිතල අවශ්‍ය අය විතරක් download කර ගන්න .
                  අවවාදයයි (warning)-මෙම ෆිල්ම් set එකේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු  දර්ශන අඩංගු බැවින් වයස අවුරුදු 18 අඩු අය මෙම film download කිරීමෙන් වලකින්න.




01 Girl House (2014) HD Rip 480p 300MB 

click here


02 Firestorm (1984) [X Rated] DVD Rip 480p 300MB

click here


03 The Awakening of Gabriella (1999) [Unrated] DVD Rip 480p 300MB
click here


04 Loft (2008) BluRay 480p E Sub 300MB

click here


05 Eyes Wide Shut (1999) BluRay 480p 300MB

click here


06 Barely Legal (2011) BluRay 480p 300MB

click here



07 Q Desire (2011) Uncut BluRay 480p 400MB

08 Club Lingerie (2014) DVDRip 480p 400MB

09 Sex and Zen: Extreme Ecstasy (2011) BluRay x264 300MB

10 Diary of a Nymphomaniac (2008) 720p BluRay x264 600MB

11 The Voyeur (1994) DVDRip x264 350MB

12 Breeding Farm (2015) DVDRip x264 200MB

13 SafeWord (2015) DVDRip 480p 250MB

14 Friend of the Family Hindi Dubbed Unrated DVDRip 480p 450MB

15 Cashback (2015) HD W-Rip 480p 300MB
  
          ඉහත film download කර ගැනීමේ දී ලින්ක් click කර තත්පර 5 රැදී සිට skip යන button එක click කරන්න .

                    හොරට ඇවිල්ල බාගෙන්න යන්නේ නැතුව මොනව හරි comment එකක් ද ගෙන ම යන්න කෝ ...........................