• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Showing posts with label graphics. Show all posts
Showing posts with label graphics. Show all posts

Monday, August 1, 2016

CorelDRAW Graphics Suite X8 free download for pc

                   
කොහොමද යාලුවනේ මම ඔයාලට අර ගෙන අවා සුපිරි
software එකක්.මේක ගොඩක් වැදගත් වෙන්නේ graphic design කරන අයට.දැන් කට්ටිය තරගයට fivver කරනවනේ එකට මේ සොෆ්ට් එක ගොඩක් ඕන වේවි. මේක software තමා Corel DRAW Graphics Suite X8.

                                           මේක graphic design වල raster graphic කියන කොටසට අයිති වෙන්නේ.ඒ කියන්නේ රේඛා හා හැඩතල භාවිතයෙන් කරන නිර්මාණ මේකට අයිති වෙන්නේ.උදාහරනයක් කිඋවොත් logo design කියන්නේ මේකෙන් කරන්න පුළුවන් වැඩක්.software එක ගැන නොදන්න කෙනෙකුට උනත ඉගනගන්න ඕනෑතරම් tutorial youtube එකේ තියනවා.එවා බලල තනියම උනත් ඉගනගන්න පුළුවන්.

මෙන්න උදහහරණ video එකක්

                  ඔන්න එහෙනම් පහත link වලින් ඔයාගේ os අනුව 64 bit හරි 32 bit එමක download කර ගන්න.මම ඔයාලට දීල තියෙන්නේ අලුත් ම සංස්කරණය.

මෙන්න 64 bit එක 
click here 64 bit
මෙන්න 32 bit එක 
click here 32 bit 
මෙන්න password එක
password


          මේක install කරන හැටි note pad එකක් දාල තියනව.install කර දී මොනව හරි ගැටළුවක් අවොත් පහලින් comment එකක් දන්න.අදට මම යනවා.

                 මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට  සහයෝගයක් දෙන්න. අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.