කොහොමද
යාලුවනේ මම ඔයාලට අර ගෙන අවා සුපිරි software එකක්.මේක
ගොඩක් වැදගත් වෙන්නේ graphic design
කරන අයට.දැන්
කට්ටිය තරගයට fivver
කරනවනේ එකට මේ සොෆ්ට් එක ගොඩක් ඕන වේවි. මේක software තමා Corel DRAW Graphics
Suite X8.
මේක
graphic design වල raster graphic කියන කොටසට අයිති වෙන්නේ.ඒ කියන්නේ රේඛා හා
හැඩතල භාවිතයෙන් කරන නිර්මාණ මේකට අයිති වෙන්නේ.උදාහරනයක් කිඋවොත් logo design
කියන්නේ මේකෙන් කරන්න පුළුවන් වැඩක්.software එක ගැන නොදන්න කෙනෙකුට උනත ඉගනගන්න
ඕනෑතරම් tutorial youtube එකේ තියනවා.එවා බලල තනියම උනත් ඉගනගන්න පුළුවන්.
මෙන්න උදහහරණ video එකක්
ඔන්න එහෙනම් පහත link වලින්
ඔයාගේ os අනුව 64 bit හරි 32 bit එමක download කර ගන්න.මම ඔයාලට දීල තියෙන්නේ
අලුත් ම සංස්කරණය.
මෙන්න 64 bit එක
![]() |
click here 64 bit |
![]() |
click here 32 bit |
මෙන්න password එක
![]() |
password |
0 comments:
Post a Comment