
මුලින්ම ඔයාගේ නැති උන phone එකෙන්
අන්තිමට log උන account එකට වෙනත් phone එකකින් හරි computer එකකින් හරි
log වෙන්න.
ඊට පස්සේ google එකේ where’s my phone කියලා search කරන්න එතකොට උඩින්ම map
එකක ඔයාගේ phone එක තියන තැන පෙන්වාවි.
දැන් එන page එකේ පහල තියන option
වලින් ඔයාගේ phone එක silent mode එකේ තිබුනත් ring cut එකක් උනත් යවන්න පුළුවන්.
මිට අමතරව ඔයාගේ phone එක lock කරන්න පුළුවන් වගේ දේවල් ඉහල තාක්ෂණික දේවල්
උනත් කරන්න පුළුවන් මේ මෙවලමෙන් .......
පොඩි
අවුලකට තියෙන්නේ මේක support කරන්නේ android මෙහෙවුම් පද්දතිය සදහා පමණයි.apple
වලට තමා support කරන්න නැ .
ඔන්න එහෙනං වැඩේ
ඉවරයි.වැඩේ කොහොමද ?නියමයි නේ .ඔයා දැන ගත දේ අනෙක් අයටත් දැන ගන්න මේ පොස්ට් එකක්
පුලුවන් තරම් share කරන්න.copy paste එහෙම
නම් දාන්න එපා හොදේ .........
මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම්
යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග
නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින්
හමුවෙමු
0 comments:
Post a Comment