ෆිල්ම් එක කතාව යන්නේ මෙන්න මේ විදියට, මේ ෆිල්ම් එකේ සියලුම අවස්ථා රූගත කරල තියෙන්නෙ තායිලන්තයේ, ෆිල්ම් එකේ හැටියට Steven Seagal තායිලන්තයේ ලොකු ව්‍යාපාරිකයෙක්, එයාගෙ සියලුම මුදල් තැන්පත් කරල තියෙන්නෙ තායිලන්තයේම බැංකු වල, ඉතින් මෙයා ඔහොම ව්‍යාපාර කරගෙන යන අතරෙ jack සහ සෑම් කියල දෙන්නෙක් Steven Seagalගේ බැංකුවක් මංකොල්ල කනව, ස්ටීවන් සීගල් මේ ගැන හොයන්න බාර දෙන්නෙ එයාගෙ ළඟම සේවකයෙකුට, එයාට කියන්නෙ නීරන් කියල, කොහොම හරි මේ නීරන් ජැක්ව අල්ල ගන්නව, නමුත් මේ නීරන් එයාව අල්ල ගත්තට පස්සෙ කරන්නෙ වෙනම දෙයක්, එයා ජැක්ට තර්ජනය කරනව දිගටම මංකොල්ල කන්න කියල, මුලින් ජැක් ඒකට කැමති වෙන්නෙ නෑ, පස්සෙ තමයි කැමති වෙන්නෙ, ඒ විදිහට නීරන් කරන්නෙ ස්ටීවන් සීගල්ගෙ මුදල් තැන්පත් කරල තියෙන බැංකු වල විස්තර ජැක්ට දෙනව, ජැක් සහ සෑම් ගිහින් ඒ බැංකු වල තියෙන සල්ලි මංකොල්ල කනව, ඉතින් ඔහොම දිගින් දිගටම මේ සිද්ධිය කෙරීගෙන යන නිසා ස්ටීවන් සීගල්ට මේ නීරන් ගැන සැක හිතෙනව, නමුත් එයාගෙ ළඟ ඉන්න කිසිම සේවකයෙකුට මේක හොයා ගන්න බෑ, ඊට පස්සෙ ස්ටීවන් සීගල් තීරණය කරනව, මේ වැඩේට සම්බන්ධ වුනු සියලුම දෙනාව මරල දාන්න, එතනින් එහාට එයා මොකක්ද කරන්නෙ කියල දැන ගන්න නං ෆිල්ම් එක බලන්නම වෙනවා .පහතින් දී ඇති ලින්ක් එක click කරලා ෆිල්ම් එක download කරගන්න.
![]() |
click here |
මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු
0 comments:
Post a Comment