ඔන්න මම ඔයාලට
කියන්න යන්නේ නියම වැඩක්.අපි ගොඩක් දෙනෙක් use කරන්නේ windows operting system
එකනේ.නමුත් අපි බොහෝ දෙනා පාවිච්චි කරන්නේ windows original eka නෙවෙනේ.මම අද ඔයාලට ලබා දෙන සොෆ්ට්වෙයා use
කරලා original key පාවිච්චි කරන කෙනකුගෙන් key එක හොරකම් කර ගන්න පුළුවන්.ඔයාලට
කරන්න තියෙන්නේ පොඩි දෙයයි.මම දෙන file එක double click කරන්න .එතකොට පහත ආකාරයේ
window එකක් හම්බ වෙයි.
එතකොට yes
click කරම windows activation key එක note pada එකක desktop එකේ save වෙලා
තියයි.original key එක අමතක උන කෙනෙකුට උනත් මේ ක්‍රමය use කරලා key එක සොයාගන්න
පුළුවන්.පහත ලින්ක් එක click කරලා අවශ්‍ය file එක download කරගන්න.
Download
Download
මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු
0 comments:
Post a Comment