ඔහු ඔන්න යාලුවනේ මම සුපිරි film අරගෙන ආවා ..මේක පට්ටම පට්ට සටන්
වලින් වගේම සුපිරි වැඩකිඩ වලින් පිරිගිය film එකක්මේකට IMB දර්ශකයෙ හිමිවෙලා හියෙන්නෙ 3.3 ක අගයක් නමුත් මට මේක බැලුවම
හිතුනේ මේකට මීට වඩා අගයක් හිමිවෙන්න ඕන කියලා.
අපේ කථාවේ විරයා ගේ නම ඇලෙක්ස්. ඇලෙක්ස් සටන් වලට ගොඩාක් දක්ශ කොල්ලෙක්.
කථාව ආරම්භයේ ඉදලම ඔහුගේ පස්සෙ ආයුධ වලින් සන්නද්ධ සුපිරි වැඩකාරයෝ ටිකක් එලවනවා.
ඇලෙක්ස්ට කිසිම දෙයක් මතක නැහැ. ඔහුගේ මතකය නැතිවෙලා තියෙන්නෙ.
ඇලෙක්ස්ට ඔහු කොහෙන්ද අවේ. ඔහුගේ නිවස තියෙන තැනවත් මතක නැහැ. නමුත් හැමවෙලාවෙම
ඔහුට සිහිනෙන් වගේ එක එක දර්ශන පෙනෙන්න ගන්නවා. එම සිහිනයේ ලස්සන කන්තාවක් ඉන්නවා.
ඇය ඔහුට කියනව ඇවිත් ඇයව සොයා ගන්න කියලා. ඔහුට මතකය නැතිවුනේ ඇයි ඒවගේම ඔහුට
සිහිනෙන් වගේ ඇවිල්ලා ඇයව හොයා ගෙන එන්න කියලා කියන කාන්තාව කවුද ??ඇලෙක්ස් ගේ පසු පස හබා එන බිහිසුණු කණ්ඩායම කවුද ? ඔවුන්ට ඇලෙක්ස්ගෙන් අව්ශ්‍ය වෙලා තියෙන්නෙ මොනවද ? මේක බලනකොට තෙරේවි.පහතින් දී ඇති ලින්ක් click කර මෙම ෆිල්ම් එක direct download කරගන්න
සිංහල sub මෙතනින්
මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග්
එක සමග නිරතුරුව ඉදල මට sup
එකක් දෙන්න.අද මම
යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින්
හමුවෙමු
0 comments:
Post a Comment