• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Showing posts with label antivirus. Show all posts
Showing posts with label antivirus. Show all posts

Friday, August 5, 2016

Kaspersky Antivirus 2017 with crack free download

         
 යාලුවනේ කොහොමද ඉතින් .ඔන්න මම ඔයාලට දෙන්න හදන්නේ අලුත් ම software එකක් .Kaspersky Antivirus 2017  එක නිකුත් වුන ගමන්ම ඔයාලට දෙනවා crack එකක් සහ ලයිෂන් file එකක් එක්කම.එහෙනම් වැඩි කාතා ඕන නැ .පහල link එකෙන් kaspersky setup එක download කර ගන්න.

click here


download කර ගත setup එක සම්පුර්නයෙන්ම පරිගනකයට install කර ගන්න.

ඊට පස්සේ Settings වලට ගිහින් Additional section වලට ගිහින් Self-Defense කියන එකේ ටික එක අයින් කරන්න..

ඊටපස්සේ kaspersky එක සම්පුර්නයෙන්ම close කරන්න.(system tray එකහි icon මත right click කර exit click කරන්න ).

පහත file දෙක download කර ගන්න..


මෙතනින් පිවිස trial resetter එක download කර ගන්න.
click here


මෙතනින් පිවිස license file එක download කර ගන්න.
click here


        ඊට පස්සේ trial resetter එක extrack කරන්න.trial එක reset කර ගන්න. .(අන්තර්ජාල සමග connet වෙලා තමා මේ වැඩ කරන්න ඕන )
ඊට පස්සේ CTRL + ALT press කරන්න 

එතකොට එන window එකේ activate කියන button එක click කරලා download කර ගත් license file select කර activate කරන්න.


                      දැන් වැඩේ ගොඩ ඇති මොනව හරි ගැටළුවක් අවොත් පහලින් comment එකක් දාන්න.අදට වැඩ ඉවරයි එත් ඉක්මනට අලුත් ලිපියකින් හමුවෙමු.

                මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.     

Monday, August 1, 2016

ESET NOD32 Antivirus 2017 v10 Full with Crack

                     
යාලුවනේ කොහොමද ඉතින් .ඔන්න මම ඔයාලට දෙන්න හදන්නේ අලුත් ම software එකක් . ESET NOD32 Antivirus 2017   එක නිකුත් වුන ගමන්ම ඔයාලට දෙනවා crack එකක් එක්කම.එහෙනම් වැඩි කාතා ඕන නැ .පහල link එකෙන් ESET setup එක download කර ගන්න.
click here

              download කර ගත setup එක සම්පුර්නයෙන්ම පරිගනකයට install කර ගන්න.ඊට පස්සේ system tray එකේ තියන eset icon උඩ right click කරලා pause protection click කරන්න.විනාඩි 10 protection එක අයින් කරන්න .



01.මෙන්න මේ link එකෙන් ESET NOD32 Antivirus Crack folder download කරගන්න.
click here


02.දැන් ඒ file එක extrack කරගෙන TNod-1.6.0-final-setup.exe” file එක පරිගනකයට install කර ගන්න.

03.ඊට පස්සේ TNod-1.6.0-final එක run කරන්න .

04.ඊට පස්සේ ඕන නම් eset data base එක update කර ගන්න.ඊට පස්සේ computer එක restart කරන්න.
                          ඔන්න වැඩේ ඉවරයි . දැන් වැඩේ ගොඩ ඇති මොනව හරි ගැටළුවක් අවොත් පහලින් comment එකක් දාන්න.අදට වැඩ ඉවරයි එත් ඉක්මනට අලුත් ලිපියකින් හමුවෙමු.
              මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට  සහයෝගයක් දෙන්න. අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.