• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Showing posts with label commen. Show all posts
Showing posts with label commen. Show all posts

Monday, August 8, 2016

how to skip adf.ly with out visit this ads(adf.ly ad’s click නොකර link එක redirect කර ගන්නා ආකාරය)

                          හලෝ කොහොමද යාලුවනේ ,ඔන්න අද මම ඔයාලට කියන්න හදන්නේ  adf.ly ad’s click නොකර link එක redirect කර ගන්නා ආකාරයයි.adf.ly කියන්නේ ලංකාවේ අපේ යාලුවෝ ගොඩක් හරියක් පාවිච්චි කරන url short කරන site එකක්.නමුත් අද වෙනකොට ලංකවේ යාලුවන්ගේ adf.ly අදායම ගොඩක් අඩුවෙලා කියනවා.එකට ගොඩක් හේතු බලපාල තියනවා.මන් කියන site එකත් එකට එක හේතුවක් .හොද විසදුමක් මම ඊලග ලිපියකින් දෙන්නකෝ ....
                                                   අද මම කියන්නනේ adf.ly ad’s click නොකර link එක redirect කරන්නේ හොකොමද කියලා.මේකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.පහත link click කරලා අදාල site එකට යන්න.
               එවිට පහත රුපයේ ආකාරයේ interface ලැබේවි.
click here 


         එකේ ඔයාට link එක ගන්න ඕන adf.ly link එක අදාල කොටුට paste කර get link කියන එක click කරන්න .එවිට ඔයාට ඕන direct link එක පහලින් පෙන්නාවි .එක click කරලා අදාල link පහසුවෙන් යන්න පුළුවන්.
මිට අමතරව linkbucks.com,adfoc.us,bc.vc   site වලට ද මෙම ක්‍රමය සහය දක්වනවා  .ඒවත් try කරල බලන්න.අදට වැඩ ඉවරයි අලුත් ලිපියකින් ඉකමනට ම හමුවෙමු.

                                                                  මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න. අදට  මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.

Sunday, August 7, 2016

ඔයාගේ නැති උන smart phone එක google එකන් හොයන ආකාරය

           
කොහොමද යාලුවනේ ,ඔන්න අද කියන්නේ අපිට මොන දේ කරන්න ගියත් නැතුවම බැරි google එක use කරලා ඔයාගේ නැති වුන smart phone එක හොයා ගන්න විදිය.මේක අපේ යාළුවන්ට ගොඩක්  important news එකක් වේවි කියලා මම හිතනවා.ඔයාගේ phone එක නැති වුනොත් ටක් ගලා පහත පියවර අනුගමනය කලොත් ඔයාට phone එක තියන තැන හරියටම දැන ගන්න පුළුවන්.එහෙනම් පහත පියවර අනුගමනය කරල බලන්න කෝ........



                මුලින්ම ඔයාගේ නැති උන phone එකෙන්  අන්තිමට log උන account එකට වෙනත් phone එකකින් හරි computer එකකින් හරි log වෙන්න.

ඊට පස්සේ google එකේ where’s my phone කියලා search කරන්න එතකොට උඩින්ම map එකක ඔයාගේ phone එක තියන තැන පෙන්වාවි.

    දැන් එන page  එකේ පහල තියන option වලින් ඔයාගේ phone එක silent mode එකේ තිබුනත් ring cut එකක් උනත් යවන්න පුළුවන්.


         මිට අමතරව ඔයාගේ phone එක lock කරන්න පුළුවන් වගේ දේවල් ඉහල තාක්ෂණික දේවල් උනත් කරන්න පුළුවන් මේ මෙවලමෙන් .......


                             පොඩි අවුලකට තියෙන්නේ මේක support කරන්නේ android මෙහෙවුම් පද්දතිය සදහා පමණයි.apple වලට තමා support කරන්න නැ .


              ඔන්න එහෙනං වැඩේ ඉවරයි.වැඩේ කොහොමද ?නියමයි නේ .ඔයා දැන ගත දේ අනෙක් අයටත් දැන ගන්න මේ පොස්ට් එකක් පුලුවන් තරම් share කරන්න.copy  paste එහෙම නම් දාන්න එපා හොදේ .........
                           මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු

Saturday, August 6, 2016

Folder lock original software with key

               
                කොහොමද යාලුවනේ ,ඔන්න අද මම ඔයාලට ගෙනාවේ නියම software එකක් .මේක ගැන කිවවොත් මේකෙන් පුළුවන් ඔයාගේ පුද්ගලික තොරතුරු කාටවත් හොයා ගන්න බැරි වෙන්න හංගන්න .මේකේ නම Folder lock 7.මේක නොමිලේ දෙන software එකක් නෙවේ.22.5 $ පමණ වටිනා software එකක් ඔයාලට නිකන් දෙනවා.මේකෙන් ඕන ඕන තරම් folder ගණනක් hidden කරන්න පුළුවන් .එහෙනම් පහත link එකෙන් software එක download කර ගන්න.
click here 

මේ link එකෙන් crack එක download කර ගන්න
click here


මෙතැනින් පිවිස Serial Key සහ Registration key එක download කර ගන්න..  
click here
                  මුලින් ම software එක install කර ගන්න.හැබැයි run කරන්න එපා.ඊට පස්සේ download කර ගත් BLOCKHosts By newsoftlokaya.blogspot.com (crack) file එක run as administer ආකාරයට run කරන්න.ඊට පස්සේ මම දුන්න Serial Key සහ Registration key දීල product එක active කර ගන්න.එහෙනම් වැඩේ ඉවරයි.ඔයාට ඕන දෙයක් කාටවත් හොයා ගන්න බැරි වෙන්න හoගන්න................


                             මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු

Monday, July 25, 2016

Face book රහස් (the secrete of Face book)

            
කොහොමද යාලුවනේ ඔන්න මම අවා අලුත් තොරතුරක් අරගෙන .face book එක කිඋවම අද නොදන්නා කෙනෙක් නැනේ .ඔක්කොම වගේ ඕකට වෙලා ගොඩ වෙලාවක් කාලය ගත කරනවනේ.මම අද             ඔයාලට කියන්න හදන්නේ face book එක ගැන රහස් ටිකක්.මේවා පාවිච්චි කරලා ඔයාලට ඔයාලගේ fb account එක පහසුවන් හසුරවා ගන්න පුළුවන් වේවි.ඔන්න පහලින් දැම්මා fb ෂෝර්ට් cut ටිකක් ..........

''''''FACEBOOK SHORTCUTS''''''''

·              For Facebook Help Center - Shift+Alt+0
·         For Facebook Home Page - Shift+Alt+1
·         For Your Facebook Profile Page - Shift+Alt+2
·         For Friend Request - Shift+Alt+3
·         For Messages - Shift+Alt+4
·         For Notification - Shift+Alt+5
·         For Account Settings - Shift+Alt+6
·         For Privacy Settings - Shift+Alt+7
·         For Facebook Pages - Shift+Alt+8
·         For Facebook Terms of Use - Shift+Alt+9
·         For enable Search - Shift+Alt+?
·         For Compose a New message - Shift+Alt+m
                                                  ඔයාලත් මේවා try කරලා බලන්න කෝ...........................
                                                            අදට වැඩ ඉවරයි . මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු

Thursday, June 2, 2016

Get an apple i6 phone free (limit offer)

නොමිලේ ඇපලක් ගේමක් නැතිව ගෙදරට ම


             ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියන්න හදන්නේ පට්ට news එකක්.පට්ට කියන්නේ පට්ට ම තමා.මෙන්න එහෙනම් කතන්දරය.නොමිලේ apple i6 එක්ක දෙන්නයි හදන්නේ.i6 එකට කැමති නැති අයට වෙන වෙන ජාතිත් තියනවා.එහෙනමි මම එකක් ම වැඩේට බහිමු.
      මුලින් ම පහල තියන pitcure එක උඩ  click කරල අදාල site එකට යන්න.


Click Here


01.එවිට ලැබෙන වෙබ් page එකේ දකුණු පස ඉහල කෙලවරේ ඇති register button එක click කරන්න.

02.එවිට පැමිණෙන window එකේ ඔබේ නිවැරදි තොරතුරු ලබා දෙන්න.මෙහිදී e mail එක ලබා දීමේදී වැඩකරන email එක්ක ලබා දෙන්න.(email එකට comfrom message එක එනවා)

03.තොරතුරු සියල්ල සම්පුර්ණ කර අවසානයේ register button එක press කරන්න.

(ඔයාගේ postal code එක දන්නැත්තම් මෙතනින් ගිහින් බලන්න)

04.එවිට පහත ආකාරයේ message එකක් window එකේ එවි.

05.ඉන් පසුව ඔබ ලබා දුන් email එකට ගොස් xpango එකන් ඔබට ඒවා ඇති mail එකට ගිහින් එහි ඇති comfrom ලින්ක් එක click කරල ඔයාගේ account එකට යන්න.

06.ඉන් පසුව sign in කියන තැන ඔයාගේ e mail එක හා password එක ඇතුලත් කර enter button එක press කරන්න.

07.එවිට මෙන්න මේ වගේ window එකක් ලැබේවි.එකෙන් පෙවන්නේ ඔයාගේ account එකේ තත්වය.

 ඊට පස්සේ ක‍ර තියෙන්නේ මෙච්චරයි .ඔයාගේ රෙෆෙර්රල් ලින්ක් එක යාලුවෝ අතරේ share කරන්න.ඔයාගේ ලින්ක් එකන් කවුරු හරි ඇවිල්ල register උනොත් ඔයාට credit එකක් ලැබෙනවා.ඒවිදියට නියමිත credit ගාන සම්පුර්ණ උනාම ඔයාගේ phone එක ඔයාගේ ගෙදරට ම ලැබේවි.(එක එක phone වර්ග සදහා වෙනස් credit අගයන් පවතී).පස්සේ ඔයාගේ කැමැත්ත වෙනස් උනොත් එකත් වෙනස් කරගන්න පුළුවන් හොදේ.එහෙනම් ඉක්මනට ම ගිහින් register වෙන්න හොදේ.
                                                             මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.