• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Showing posts with label Movie-english. Show all posts
Showing posts with label Movie-english. Show all posts

Thursday, May 26, 2016

Kill command (2016) english film direct download

               
 ඔන්න යාලුවනේ ඔයාලට දෙන්න සුපිරි ම ෆිල්ම් එකක් ගෙනාවා. මේ film එක scincetific යටතේ වර්ගීකරණය වූවක්.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Steven Gomez විසිනී. මේකේ IMB අගයනම් 6 පමණ අගයක් තමයි ගන්නේ...එත් ෆිල්ම් එක නියමයි .හැමටම හොදට රස විදින්න පුළුවන්. බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් ටික කාලයට පස්සේ.
         මේකේ කතාව යන්නේ හමුදා බටයන් කිහිප දෙනෙක් වටා සහ මිල්ස් නමැති කාන්තාවක් වටා.. මෙයාලා යනවා පුහුණු කදව්රකට දවස් දෙකකට. එතනදි තමා මේ රොබොලා කතාවට එන්නේ. මෙයාලා රොබෝලා එක්ක ලොකු සටනක යෙදෙනවා. මේ රොබෝවරැ හැදුවෙ කව්ද? මොකක් සදහාද හැදුවේ? මෙයාලා ඇයි මිනිස්සු මරන්න හදන්නේ? මේ සොල්දාදුවන් සහ මිල්ස්ට මෙතනින් බෙරිලා යන්න පුළුවන් වෙයිද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර film එක බලලම හොයා ගන්කකෝ.පහතින් දී ඇති ලින්ක් භාවිතයන් ෆිල්ම් එක download කර ගන්න කෝ.
click here(600mb)


     නැවත අලුත්ම ෆිල්ම් එකකින් හමුවන තුරු දැනට ඔයාලගෙන් සමු ගන්නම්.

                        මගේ පොස්ට් එක හොද,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.

The Asian Connection (2016) film direct download

        යාලුවනේ ඔන්න මම ඔයාලට අලුත් film එකක් අරගෙන අවා.මේෆිල්ම් එක ගැන කිවුවොත්  Steven Seagal රංගනයෙන් දායක් වෙන සුපරි ක්‍රියාදාම චිත්‍රපටියක්.මේ ෆිල්ම් එක නිදහස් වෙලා තියන්නේ 2016 may 16 වෙනිදා.IMB දර්ශකයේ 3.4 වගේ අගයක් ගතතත් නියම ෆිල්ම් එක.action කියන වර්ගීකරණය යටතේ නිකුත් උන මෙය පැය එක හමාරක් විතර දර්ශන කාලයක් විකාශනය වෙනවා.



      ෆිල්ම් එක කතාව යන්නේ මෙන්න මේ විදියට, මේ ෆිල්ම් එකේ සියලුම අවස්ථා රූගත කරල තියෙන්නෙ තායිලන්තයේ, ෆිල්ම් එකේ හැටියට  Steven Seagal තායිලන්තයේ ලොකු ව්‍යාපාරිකයෙක්, එයාගෙ සියලුම මුදල් තැන්පත් කරල තියෙන්නෙ තායිලන්තයේම බැංකු වල, ඉතින් මෙයා ඔහොම ව්‍යාපාර කරගෙන යන අතරෙ jack සහ සෑම් කියල දෙන්නෙක්  Steven Seagalගේ බැංකුවක් මංකොල්ල කනව, ස්ටීවන් සීගල් මේ ගැන හොයන්න බාර දෙන්නෙ එයාගෙ ළඟම සේවකයෙකුට, එයාට කියන්නෙ නීරන් කියල, කොහොම හරි මේ නීරන් ජැක්ව අල්ල ගන්නව, නමුත් මේ නීරන් එයාව අල්ල ගත්තට පස්සෙ කරන්නෙ වෙනම දෙයක්, එයා ජැක්ට තර්ජනය කරනව දිගටම මංකොල්ල කන්න කියල, මුලින් ජැක් ඒකට කැමති වෙන්නෙ නෑ, පස්සෙ තමයි කැමති වෙන්නෙ, ඒ විදිහට නීරන් කරන්නෙ ස්ටීවන් සීගල්ගෙ මුදල් තැන්පත් කරල තියෙන බැංකු වල විස්තර ජැක්ට දෙනව, ජැක් සහ සෑම් ගිහින් ඒ බැංකු වල තියෙන සල්ලි මංකොල්ල කනව, ඉතින් ඔහොම දිගින් දිගටම මේ සිද්ධිය කෙරීගෙන යන නිසා ස්ටීවන් සීගල්ට මේ නීරන් ගැන සැක හිතෙනව, නමුත් එයාගෙ ළඟ ඉන්න කිසිම සේවකයෙකුට මේක හොයා ගන්න බෑ, ඊට පස්සෙ ස්ටීවන් සීගල් තීරණය කරනව, මේ වැඩේට සම්බන්ධ වුනු සියලුම දෙනාව මරල දාන්න, එතනින් එහාට එයා මොකක්ද කරන්නෙ කියල දැන ගන්න නං ෆිල්ම් එක බලන්නම වෙනවා .පහතින් දී ඇති ලින්ක් එක click කරලා ෆිල්ම් එක download කරගන්න.



                                                        මෙන්න Trailer එක

click here


                                

                      මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු


Tuesday, May 24, 2016

Time Rush film direct download(2016)

                ඔහු ඔන්න යාලුවනේ මම සුපිරි film අරගෙන ආවා ..මේක පට්ටම පට්ට සටන් වලින් වගේම සුපිරි වැඩකිඩ වලින් පිරිගිය film එකක්මේකට IMB දර්ශකයෙ හිමිවෙලා හියෙන්නෙ 3.3 ක අගයක් නමුත් මට මේක බැලුවම හිතුනේ මේකට මීට වඩා අගයක් හිමිවෙන්න ඕන කියලා. 
                                    අපේ කථාවේ විරයා ගේ නම ඇලෙක්ස්. ඇලෙක්ස් සටන් වලට ගොඩාක් දක්ශ කොල්ලෙක්. කථාව ආරම්භයේ ඉදලම ඔහුගේ පස්සෙ ආයුධ වලින් සන්නද්ධ සුපිරි වැඩකාරයෝ ටිකක් එලවනවා. ඇලෙක්ස්ට කිසිම දෙයක් මතක නැහැ. ඔහුගේ මතකය නැතිවෙලා තියෙන්නෙ. ඇලෙක්ස්ට ඔහු කොහෙන්ද අවේ. ඔහුගේ නිවස තියෙන තැනවත් මතක නැහැ. නමුත් හැමවෙලාවෙම ඔහුට සිහිනෙන් වගේ එක එක දර්ශන පෙනෙන්න ගන්නවා. එම සිහිනයේ ලස්සන කන්තාවක් ඉන්නවා. ඇය ඔහුට කියනව ඇවිත් ඇයව සොයා ගන්න කියලා. ඔහුට මතකය නැතිවුනේ ඇයි ඒවගේම ඔහුට සිහිනෙන් වගේ ඇවිල්ලා ඇයව හොයා ගෙන එන්න කියලා කියන කාන්තාව කවුද ??ඇලෙක්ස් ගේ පසු පස හබා එන බිහිසුණු කණ්ඩායම කවුද ? ඔවුන්ට ඇලෙක්ස්ගෙන් අව්ශ්‍ය වෙලා තියෙන්නෙ මොනවද ? මේක බලනකොට තෙරේවි.පහතින් දී ඇති ලින්ක් click කර මෙම ෆිල්ම් එක direct  download කරගන්න
                                        
                                                               click Here

සිංහල sub මෙතනින්
                              මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු