• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Showing posts with label face book. Show all posts
Showing posts with label face book. Show all posts

Monday, July 25, 2016

Face book රහස් (the secrete of Face book)

            
කොහොමද යාලුවනේ ඔන්න මම අවා අලුත් තොරතුරක් අරගෙන .face book එක කිඋවම අද නොදන්නා කෙනෙක් නැනේ .ඔක්කොම වගේ ඕකට වෙලා ගොඩ වෙලාවක් කාලය ගත කරනවනේ.මම අද             ඔයාලට කියන්න හදන්නේ face book එක ගැන රහස් ටිකක්.මේවා පාවිච්චි කරලා ඔයාලට ඔයාලගේ fb account එක පහසුවන් හසුරවා ගන්න පුළුවන් වේවි.ඔන්න පහලින් දැම්මා fb ෂෝර්ට් cut ටිකක් ..........

''''''FACEBOOK SHORTCUTS''''''''

·              For Facebook Help Center - Shift+Alt+0
·         For Facebook Home Page - Shift+Alt+1
·         For Your Facebook Profile Page - Shift+Alt+2
·         For Friend Request - Shift+Alt+3
·         For Messages - Shift+Alt+4
·         For Notification - Shift+Alt+5
·         For Account Settings - Shift+Alt+6
·         For Privacy Settings - Shift+Alt+7
·         For Facebook Pages - Shift+Alt+8
·         For Facebook Terms of Use - Shift+Alt+9
·         For enable Search - Shift+Alt+?
·         For Compose a New message - Shift+Alt+m
                                                  ඔයාලත් මේවා try කරලා බලන්න කෝ...........................
                                                            අදට වැඩ ඉවරයි . මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු