• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Showing posts with label english. Show all posts
Showing posts with label english. Show all posts

Sunday, October 2, 2016

Constantine season 1 complete direct download with sinhala subtitle

                           
    සුභ දවසක් වේවා.ඔන්න අද පාන්දරින් අලුත් tv series එකක් අරගෙන අවා ඔයාල වෙනුවෙන් ම.ඉතිං මේ ටිකේම කොමික් කතා ටිකක්නෙ අරන් ආවෙ.ඉතිං අද හිතුව නෝමල් ටීවී සීරීස් එකක් ඔයාලට දෙන්න.අද අරන් ආපු එකේ නම තමා Constantine.හැමෝම දන්නවත් ඇතිනෙ.සමහර අය නම් දැනටමත් බලල ඇති.නොබලපු කට්ටියට තමා මේ..මේක ආවෙ 2014 ඔක්තෝබර් මාසෙ.ආවෙ එක season එකයි.හැබැයි කතාව ඉවර වුනේ නෑ ඒ වගේම දෙවෙනි season එකක් ආවෙත් නෑ තාම.
                                    
                                    .කතාව ගැන කියනවනම් මේන් කැරැක්ටුව තමා ජෝන් කොන්ස්ටන්ටින්.කොටින්ම කියනව නම් අමුම අමු පිස්සෙක්.ඒ හින්දම තමා මම නම් මේ කතාවට මෙච්චර කැමති.කලින් දුන්නනෙ ලුසිෆර් මම.ඒ වගේ චරිතයක් තමා කොන්ස්ටන්ටින් කියන්නෙත්.කිසිම දෙයක් ගැන ගනන් ගන්නෙ නෑ.වෙන කවුරුවත් ගැන හිතන්නෙත් නෑ ආයෙ ඉතිං.කරන්නෙ කෙලින්ම හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර සාස්තර වැඩ තමා.ඕවත් එක්ක තමා ගණුදෙණුව.කෙලින්ම අපායත් එකක් ගණුදෙණු කරන පොරක්.නමුත් තමන්ගෙ ජීවිතේ කලින් කරපු පව්ත් එක්ක ඉස්සරහට යන කෙනෙක් තමා කොන්ස්ටන්ටින් කියන්නෙ.මේ නිසාම තමා තනියෙන්ම ජීවිතේ ගෙවන්නෙ.මොකද පොර එක්ක හිටිය කියන්නෙ ආයෙ ඉතිං බඩුම තමා.අම්බානක කෙලෝ ගන්න පුලුවන් එකෙන්ම.ඉන්නෙ එකම යාලුවයි.පොරගෙ නම තමා චැස් කියන්නෙ.ඌත් ඒ වගේම පිස්සෙක්.හැබැයි ඩීසන් ලයිෆ් එකක් ගෙනියන්නෙ මරුණත් ආයෙ නැගිටින චරිතයක් තමා චැස් කියන්නෙ.ඒක වෙන්නෙ කොහොමද කියල කතාව බැලුවම ඔයාලට තේරෙයි.ඉතිං මැනී කියල තව චරිතයක් ඉන්නව.බුවා ඒන්ජල් කෙනෙක්.බෘහරියා කියන අපායෙන් නැගීගෙන එන අඳුරු බලවේගෙට විරුද්ධව තමා කොන්ස්ටන්ටින් සටන් කරන්නෙ.කලින් කොන්ස්ටන්ටින් මේ වැඩේට කැමති වෙන්නෙ නෑ මැනී තමා පොරව කැමති කරගන්නෙ වැඩේට.මැනී ගැන වෙනම ස්ටෝරියක් තියනව ඒක දැම්ම මම් කියන්නෙ නෑ එතකොට කතාවම කීව වගේනෙ.තව විශේෂ කෙල්ලෙක් ඉන්නව.නම තමා සෙඩ්.කවුරුවත් කොන්ස්ටන්ටින් එක්ක වැඩ කරන්න කැමති නැති උණාට මේ කෙල්ල කැමති වෙනව වැඩේට කෙල්ලට සුපිරි හැකියාවන් ටිකකුත් තියනව.කෙල්ල සෙට් වෙන විදිහෙත් පොඩි ගතියක් තියනව.කතාව බලලම දැනගන්නකො ඒක.කොහොමහරි අපායයි මනුෂ්‍ය ලෝකයයි අතර පාළම තමා කොන්ස්ටන්ටින් කියන්නෙ.හොඳ හා නරක අතර සමබරතාව රැදෙන්නෙ කොන්ස්ටන්ටින් අතේ තමා.කොහොම කට්ටියම එකතු වෙලා මැප් එකක් හදාගෙන මේ අපායෙන් නැගෙන නපුරට විරුද්ධව සටන් කරන එක තමා කතාව පුරාවට තියෙන්නෙ.ආ තව ඔයාල ඇරෝ බැලුවනම් කොන්ස්ටන්ටින් ව ඔයාලට හම්බෙනව හතරවෙනි සීසන් එකේදි.අර ඔලිවර් ක්වීන් දූපතක ඉන්නකොට හම්බෙන මැජික් කාරය තමා කොන්ස්ටන්ටින් කියන්නෙ.අන්තිමේදි සේරාගෙ ආත්මය ආයෙත් ගෙනල්ල දෙන්නෙත් කොන්ස්ටන්ටින්නෙ.ඒකෙදිත් බුවා කවුද කියල දැනගත්තනෙ කට්ටිය. 
                                                             මේක DC කොමික් කතා ඇසුරෙන් තමා ඔන්න ගොඩනැගිල තියෙන්නෙ.මේකෙ Imdb අගය 7.5 ක් වගේ තමා තියෙන්නෙ.මම දන්නෙ නෑ මේ වගේ සුපිරි ටීවී සීරීස් එකකට Imdb අගය එච්චර අඩු වුණේ කොහොමද කියල.
                                            වෙනද වගේම ඉතිං ඔන්න ෆුල් පැක් එකම ලින්ක් තුනකින් ඇඩ් කරල තියෙන්නෙ.episode 13 ක් තියනව.ෆෝර්මැට් එක නම් 720p x265.  සිංහල සබ් ටිකත් ඇඩ් කරා ඔන්න පහළින්.

| Constantine | Season 1 | x265 | 720p |

                                                         part 1
click here
part 2
click here
part 3
click here
sinhala sub
click here to download sinhala sub single file


                   එහෙනම් බලපු අය කතාව කොහොමද කියල කියාගෙනම යමු මේ කතාව .නොබලපු අය අනිව බලන්න ඒ තරම් පට්ටයි මේක.එහෙනම් කස්ටිය කැමති විදිහට බාගෙන බලන්න පටන්ගමු.මම ගියා ඕං එහෙනම් ආයෙ දවසක අලුත් ලිපියකින් හම්බෙමු එතෙක් ඔබ සැමට  ජයවේවා.