01.ඔයාලා මුලින්ම IDM එක Open කරලා Options වලට ගොස් Connection යන්න Click කරන්න.එතන Max Connection Number කියන තැනට 16 විදිහට දීලා Save කරන්න...
02.දැන් Run එක Open කරගන්න(WIN+R).ඊට පස්සේ RUN එකේ regedit ලෙස Type කරලා OK කරන්න..
03.ඊට පස්සේ එන Window එකේ HKEY_CURRENT_USER කියන තැන Double Click කරන්න.
04.ඊළගට යට ඇති Software යන තැන Click කර ඒ යටතේ ඇති Download Manager යන්න Click කරන්න..
.
05.දැන් එහා පැත්තේ ඇති Max Connection යන්න Click කරන්න...
මේක සම්බන්දව ඔයාලට ගැටළු මොනාහරි තියෙනවා නම් ඒවා Comment කරන්න...ඒ වගේම මේ post එකෙන් ඔයාලට මොකක් හරි හෙල්ප් එකක් උනා නම් අනිවා Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.තවත් Post එකක් සමගින් ඉකමනට ම හමුවෙමු .
Matha wb sayith ekak hadana vidha kiyala danna puluwannda
ReplyDeletepuluwana ...........
ReplyDelete