Sunday, June 26, 2016

accounts verify කරන්න virtual mobile numbers list free(for paypal mobile varification)

සුභ දවසක් වේවා යාලුවනේ,මම අද ඔයාලට කියන්න යන්නේ පිටරට number එකක් අපේ කර ගන්නේ කොහොමද කියලා.e money කරන අයට නම් මේක ගොඩක් වටිනවා මොකද කිවුවොත් ලංකාවට money recive කරන්න paypal එකක් හදනවනම් එකේ දී mobile number verification එකක් ඉල්ලනවා . ඒ නිසා අපි මේකට virtual phone numbers use කරන්න පුළුවන් එත් මේවා සමහර ඒවා google accounts verify කරන්න use කරන්න බැහැ හැබැයි සමහර වෙලාවට numbers එකක් දෙකක් google accounts වලටත් use කරන්න පුළුවන් එත් ඕනෙම hosting accounts,accounts,normal web services verify කරන්න use කරන්න පුළුවන් ඔන්න එහෙනම් පල්ලෙහා ඇති ඒ වගේ website set එකක්ම use කරන්නකෝ බලන්න

                මේ මුල්ම එක ටිකක් වැදගත් විදිහට තියෙන එකක් එක නිසා register වෙන්න ඕනේ අනිත් ඒවා එහෙම නැහැ register වෙන්න ඕනේ නැහැ.


          මේවයේ register වෙන්න ඕනේ නැහැ නිකන්ම sms read කරන්න පුළුවන්.කැමති නම් විතරක් register වෙන්න.






http://www.freeonlinephone.org/#number
                     
                                    නිකන් ඉන්නේ නැතිව මේ ටිකෙන් හොද වැඩක් ගන්න කෝ. මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු.

0 comments:

Post a Comment