ඔන්න යාලුවනේ මම ඔයාලට කියන්න හදන්නේ සුපිරි වැඩක් Torrent Download කරන යාලුවන්ට නම් මේක ගොඩක් වැදගත් වේවි. අපිට Torrent ගොනුවක් IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින් Download කරගන්න හදලා දෙන site එකක් ගැන. මේ සයිට් එකේ නම තමයි " Getmy torrent ". මේ සයිට් එකේදි අපිට 5 GB Free Space එකක් හම්බ් වෙනවා. තව Referral Link එක Share කරලා ඒ හරහා 10 දෙනෙක් ආවොත් එක්කෙනෙකුට 512 MB ( 512 x 10 = 5 GB ) ගානේ තව 5 GB Size එකක් අපිට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Max Torrent Size එක , එකවර රැදවිය හැකි Torrent File ගණන , රදවා ගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. හැබැයි Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා. නියමයි නේ.
.
පහතින් දී ඇති register button එක click කර register වෙන්න
ඔයා මේ site එකේ register උනාට පස්සේ ,ඔයාගේ referral link එක යාලුයන්ට දීල ඔයාගේ space එක වැඩි කර ගන්නත් පුළුවන්.මෙන්න පහලින් දැම්මා screenshot එකක්.
මේක සම්බන්දව ඔයාලට ගැටළු මොනාහරි තියෙනවා නම් ඒවා Comment කරන්න...ඒ වගේම මේ post එකෙන් ඔයාලට මොකක් හරි හෙල්ප් එකක් උනා නම් අනිවා Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.තවත් Post එකක් සමගින් ඉකමනට ම හමුවෙමු.
0 comments:
Post a Comment