Sex Chat with Pappu & Papa යන ඉන්දියානු කතා මලාවෙන් ලිංගිකත්වය පිළිබද ඇති දුර්මත සමාජයෙන් ඉවත් කිරීම තමා මේ කතා මාලවේ අරමුණ.ඉන්දියානු පවුලක් එක්තර පියෙක් තම 8 වැනි වියේ දරුවට ලිංගික ජිවිතයේ එක් එක් සංසිද්දී වයසට ගැලපෙන උපක්‍රම මගින්’ ඔහුට කියා දෙන ආකාරය මේ’ කතා මාලාවෙන් කියවෙන්නේ .මිනිත්තු 12 පමණ වූ කොටක් 5 පමණ මේ කතා මාලාව සමන්විතවේ.
ඔයාල නොදන්නා කරුණු බොහොමයක් මේ කතා
මාලාව නරබිමෙන් ඔයාලට දැන ගන්න ඔයාට පුළුවන්.සැම කොටසක් අවසානයේ ම අදාල කොටසට අදාල
සාරාංශයක් තියනවා.වයස් භේදයකින්’ තොරව මේ කතා මාලාව ඔබට නැරබිය හැකිය .පහත ලින්ක්
වලින් එකක් මාතෘකාවට අදාල කොටස් වෙන වෙනම සිංහල උපසිරස සමග download කර ගත හැකිය.
Masturbation(ස්වයංවින්දනය)
![]() |
click here download movie |
![]() |
click here to download sinhala sub |
Pregnancy(ගැබිණි භාවය)
![]() |
click here to download movie & sinhala sub |
Condoms(උපත්පාලන කොපු )
![]() |
click here to download movie & sinhala sub |
Periods(ඔපස් වීම )
![]() |
click here to download movie & sinhala sub |
Homosexuality(සමලිංගිකත්වය)
![]() |
click here to download movie & sinhala sub |
අදට
එහෙනම මම යනවා .ඉකනනටම අලුත් ලිපියකින් හමුවන බලාපොරොත්තුවෙන්. මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න. අදට මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.
0 comments:
Post a Comment