Fundamental of SEO

SEO හෙවත් Search Engine Optimization(සෙවුම් යන්ත්‍ර ප්‍රසස්තකරණය) කියන්නේ අද
අන්තර්ජාලයේ බහුලව පාවිච්චි වෙන වචනයක් .ඔබගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් එක Search
engine result page එකේ ඉහලට ගැනීමට භාවිතා කරන සියලුම ක්‍රමවේදයන් සරලව SEO ලෙස හැදින්වෙනවා.මේක සරලව
පැහදිලි කලොත් ඔයා file recovery කරන්න සොෆ්ට්වෙයා එකක් හොයන්න google search කළා
කියල හිතන්න .අපිට ලැබෙන ප්‍රතිපල අතරින් මුලින් ම අපට නිරුපනය වෙන්නේ අපි ගහපු
search term එකට අදාලව ඉහලින් ම සිටින වෙබ් අඩවියයි.අපි සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය
තොරතුර හොයන්න අපි බොහෝවිට පාවිචි කරන්නේ මුලින් අපට ලැබෙන ප්‍රතිපල පමණයි.අන්න ඒ
නිසා තමයි .අපේ site එක search reasult වල උඩට ගන්න ඕන.මේක හිතන තරම් සරල වැඩක්
නෙවේ .කාලයක් තිස්සේ තමාගේ කැපකිරීමෙන් ලබා ගත යුක්තක් .මට කරන්න පුළුවන ඔයාලට
කියා දෙන එක විතරයි .අනිත් වැඩ ටික තියෙන්නේ ඔයාගේ අතේ.හැබැයි පුතේ මේක හරියට කරලා
ගොඩ ගියොත් ගොඩ ම තමා.
ලංකාවේ මේක ගොඩක්
ජනප්‍රිය තමන්ගේ Blog එක rank කරගන්න හදන bloggers ල අතර තමයි ඒ වගේම web design , tourism company අතරත් ලොකු තරගයක් තියෙනවා seo වලට.කොහොමද මේක ඇත්තට ම පටන් ගන්නේ ,google එකට
සල්ලි දීල කියනවද අපේ වෙබ් අඩවිය උඩට දාල දෙන්න කියල නැනේ .එකට තියනවා යම් කිසි ක්‍රියාවලියක්
.මේකට අපිට google විසින් අපිට දෙනවා ranking factors ටිකක් එයාලා ඒ කියන විදියට අපි අපේ site එක පවත්වාගෙන ගිය විට අපේ page රෑන්ක් එක නිකං
ම ඉහලට එනවා .
පහතින්
දී ඇති කරුණු පිළිබද google ඉහල සැලකිල්ලක් දක්වනවා -. ranking factors
v Domain Name(වෙබ්
අඩවිය address එක Eg:www.cnn.com,bbc.com)
v Keyword Location(අදාල key word එක සොයා ඇති ප්‍රමාණය
අනුව ඒවා වර්ගිකාරය වෙනවා .එම key word අතර අපේ key word එකේ පිහිටීම )
v No broken links(අපි
විසින් නොයකුක් file සමග ගොඩ නගා ඇති ලිනක් ක්‍රියාකාරී වීම)
v Keyword in Heading Tags
<h1><h2><h3>(අපේ පොස්ට් එකක headline එක තුල අදාල key word
එක මුල එන සේ කෙටියෙන් අකර්ශ්නිය ලෙස නිර්මාණය )
v Keyword in domain name(අදාල
key word එක අපේ domain එකේ නමහි අන්තර් ගත වී තිබිය යුතුය )
v Age of domain name - old is best(අදාල
domain නාමය ලියාපදිංචි කල දින සිට ගතව ඇති කාලය ,කාලය වෙඩි නම් එ සදහා ඉහල වටිනා
කමක් ලබා දේ)
v Keywords In Title Tag <title>(අපි විසින්
පොස්ට් එකක් publish කිරීමට පෙර එම පොස්ට් එක අදාල ෆීල්ඩ් එක ටැග් ලෙස key word
ඇතුළත් කල යුතුය)
v Keyword Density of Page Content(page එක තුල unique content පමණක් ඇතුලත් විය
යුතුය,වෙනත් තැන වලින් copy කරන ලද තොරතුරු වලට negetive feedback ලබා දෙන නිසා හැකි
සැම විට ම් unique content පමණක් ලබා දෙන්න)
v Keyword Emphasis<strong> <b >(එක් එක්
key word එක සෙවීමට ඇති නැබුරුව)
v Keyword Order(ඔබගේ
key word එක ලබා දී ඇති අනුපිලිවෙල )
v Image Alt Tags(search
engin එකට image එකේ අන්තර්ගත නිරුපනය සේ alt ටැග් ලබා දිය යුතුය)
v Internal Navigation(ඔබගේ
වෙබ් අඩවිය තුල එක පිටුවලට පහසුවෙන් පිවිසිමට ,පහසුවෙන් තේරුම් ගත හැකි Navigatin
system එකක් තිබීම)
v Internal Links(වෙබ්
අඩවිය තුල එක් එක් ලිපි අතර සබැදුම් නිර්මණය )
v Outgoing Links(වෙනත්
වෙබ් අඩවි වලින් ලැබී ඇති සබැදුම් ප්‍රමානය සහ ඒ වෙනුවට අපේ site එකෙන් වෙනත් site
වලට දීල තියන ලිනක් ප්‍රමාණය )
v Less than 100 outgoing links(අවම වශයෙන් එම අගය 100 වඩා වැඩි අගයක් ගැනීම)
v Loading Speed(වේබ්
අඩවිය වෙබ් browser එකට download වීමට ගත වන කාලය )
v No heavy use of Flash, JavaScript, etc.(page load වීමට වැඩි කාලයක්
ගන්නා Flash pluging හෝ JavaScript අඩංගු නොකරන බව)
v Incoming Links(අපේ
web අඩවිය බාහිර වෙබ් site වලින් ලින්ක් නොගෙන අපේ ලින්ක් වෙනත් වෙබ් site දීපු ප්‍රමාණය)
v Page
Rank(වෙබ් අඩවි වෙනත් site එකකක් කොචව්ච්ර ලින්ක් ප්‍රමාණක්
නිර්මානය වී ඇති බව හා වෙනත් site වලින් අපේ වෙබ් එකට කොච්චර ලින්ක් නිර්මාණය කර
තිබේ ද පදනම් කර ගනිමින් එක් එක් වෙබ්
අඩවි සදහා page රෑන්ක් එකක් ලබා දෙනවා.අපෙන්ලින්ක් නොදී අපි ලින්ක් ගත්තොත් මේ අගය
වැඩිවෙනවා .නමුත් අද වෙන කොට මේකට අමතරව තව සාදක ගොඩක් සැලකිල්ලට අරගෙන තමයි page රෑන්ක් එක හදන්නේ)
මෙතන තියෙන්නේ ඔක්කොම් ranking factors නෙවේ .තව ගොඩක්
සාධක තියනවා .seo කියන්නේ මොහොතින් මොහොත අලුත් වෙන ෆ්ල්ඩ් එක මේකේ නිරතුරුව ම
මේකත් එක්ක ටච් එකේ ඉන්න ඔන්න ,කියන්න දේවල් ගොඩක් තියනවා මේක ගැන ටික ටික වෙලාව
තියන විදිය ට තොරතුරු දැන්නං කෝ.අමතක නොකර මේක ගැන ඔයාලගේ වටිනා අදහස් comment
කරන්න. යාළුවන් අතර මේ news එක share කර ගෙන ම් යන්න කෝ ..............
Tag
Seo Sinhala
Seo danna sinhalin
Seo piyawarin piyawarata
Seo patangnaima
Seo tips
Seo top secret
Seo සිංහලින්
seo සිංහල පාඩම් මාලාව
seo පටන් ගමුද
අපේ බ්ලොග් එකට seo
Seo step by step
Seo for juniors
Seo beginning to best way
Seo master
Seo class
Seo panthiya
Seo for web designer
ranking factors
ranking factors google
ranking factors yahoo
ranking factors bing
top ranking factors
all in one seo in one place
page ranker
0 comments:
Post a Comment