• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Showing posts with label Dawnload. Show all posts
Showing posts with label Dawnload. Show all posts

Monday, September 19, 2016

Sex Chat with Pappu & Papa download with Sinhala sub title

                                               
  කොහොමද මගේ යාලුවනේ ඔන්න අද මම ටිකක් වෙනස් ආරක ලිපියක් අරගෙන ඔයාල ලගට අවේ.මානව ලිංගිකත්වය කියන මාතෘකාව ලංකා ජන සමාජයේ බොහෝ දෙන්නෙක් ඉන්නේ ඉතාමත් පහල හීනමාන මතවල.මෙය ජීවයේ පැවැත්මට අත්‍යශ්‍ය සාධකයක් උනත් ලංකාවේ මිනිස්සුන්ට ඒ පිලිබදව විදිමත් අවබෝදයක් නැ.
                                 
Sex Chat with Pappu & Papa යන ඉන්දියානු කතා මලාවෙන් ලිංගිකත්වය පිළිබද ඇති දුර්මත සමාජයෙන් ඉවත් කිරීම තමා මේ කතා මාලවේ අරමුණ.ඉන්දියානු පවුලක් එක්තර පියෙක් තම 8 වැනි වියේ දරුවට ලිංගික ජිවිතයේ එක් එක් සංසිද්දී වයසට ගැලපෙන උපක්‍රම මගින්’ ඔහුට කියා දෙන ආකාරය මේ’ කතා මාලාවෙන් කියවෙන්නේ .මිනිත්තු 12 පමණ වූ කොටක් 5 පමණ මේ කතා මාලාව සමන්විතවේ.
                                     ඔයාල නොදන්නා කරුණු බොහොමයක් මේ කතා මාලාව නරබිමෙන් ඔයාලට දැන ගන්න ඔයාට පුළුවන්.සැම කොටසක් අවසානයේ ම අදාල කොටසට අදාල සාරාංශයක් තියනවා.වයස් භේදයකින්’ තොරව මේ කතා මාලාව ඔබට නැරබිය හැකිය .පහත ලින්ක් වලින් එකක් මාතෘකාවට අදාල කොටස් වෙන වෙනම සිංහල උපසිරස සමග download කර ගත හැකිය.

Masturbation(ස්වයංවින්දනය)

click here download movie
click here to download sinhala sub

Pregnancy(ගැබිණි භාවය)

click here to download movie & sinhala sub

Condoms(උපත්පාලන කොපු )

click here to download movie & sinhala sub

Periods(ඔපස් වීම )

click here to download movie & sinhala sub

Homosexuality(සමලිංගිකත්වය)

click here to download movie & sinhala sub


                                            අදට එහෙනම මම යනවා .ඉකනනටම අලුත් ලිපියකින් හමුවන බලාපොරොත්තුවෙන්. මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න. අදට  මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු.

Thursday, May 26, 2016

Kill command (2016) english film direct download

               
 ඔන්න යාලුවනේ ඔයාලට දෙන්න සුපිරි ම ෆිල්ම් එකක් ගෙනාවා. මේ film එක scincetific යටතේ වර්ගීකරණය වූවක්.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Steven Gomez විසිනී. මේකේ IMB අගයනම් 6 පමණ අගයක් තමයි ගන්නේ...එත් ෆිල්ම් එක නියමයි .හැමටම හොදට රස විදින්න පුළුවන්. බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් ටික කාලයට පස්සේ.
         මේකේ කතාව යන්නේ හමුදා බටයන් කිහිප දෙනෙක් වටා සහ මිල්ස් නමැති කාන්තාවක් වටා.. මෙයාලා යනවා පුහුණු කදව්රකට දවස් දෙකකට. එතනදි තමා මේ රොබොලා කතාවට එන්නේ. මෙයාලා රොබෝලා එක්ක ලොකු සටනක යෙදෙනවා. මේ රොබෝවරැ හැදුවෙ කව්ද? මොකක් සදහාද හැදුවේ? මෙයාලා ඇයි මිනිස්සු මරන්න හදන්නේ? මේ සොල්දාදුවන් සහ මිල්ස්ට මෙතනින් බෙරිලා යන්න පුළුවන් වෙයිද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර film එක බලලම හොයා ගන්කකෝ.පහතින් දී ඇති ලින්ක් භාවිතයන් ෆිල්ම් එක download කර ගන්න කෝ.
click here(600mb)


     නැවත අලුත්ම ෆිල්ම් එකකින් හමුවන තුරු දැනට ඔයාලගෙන් සමු ගන්නම්.

                        මගේ පොස්ට් එක හොද,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.

Wednesday, May 25, 2016

IDM download with Crack & error fixer

              
අද කියල දෙන්න යන්නෙ හැමෝටම වගේ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන.ගොඩ දෙනෙක් පාවිච්චි කරන download manage එකක් තමයි IDM කියන්නෙ.
              දවස් 30trial එකක් විදිහට ගන්න පුළුවන් මේකෙ අලුත්ම version එක $29.95 වෙනව.ලංකාවේ අපිට මේ වගේ මුදලක් ගෙවන්න ටිකක් අමරුයි.
        එකට විසදුමක් විදියට මම ඔයාලට දෙනවා IDM life activate කර ගන්න ක්‍රමයක්.මුලින් ම මෙතනින් ගිහින් IDM latest Version එක download කර ගන්න.දැනට idm computer එකේ install කරලා තියනවා නම් ඒවා uninstall කරලා දාන්න.දැන් download කර ගත් idm set up එක install කරන්න.මෙහිදී පැමිණෙන error messages close කරන්න.දැන් idm සම්පුර්ණයෙන් close කරන්න(system tray එකහි idm icon මත right click කර exit කරන්න)

පහලින් දී ඇති ලින්ක් එකෙන් activator එක download කර ගන්න.
        
click here

පහලින් දී ඇති ලින්ක් එකෙන් error fixer එක download කර ගන්න.
     
   
click here


How to Crack
1.   download කරගත් activator file එක extract කරන්න.
2.   එවිට ලැබෙන IDM Universal Web Crack V4 file එක double click කරන්න
3.   ඉන්පසුව පහත රූපයේ ආකාරයට click කරන්න(එවිට computer එක internet එක සම්බන්ද වී තිබිය යුතුය)


4.   computer එක restart කරන්න.
.
   How to fixed the error
1.   මුලින්ම “IDM Fake Fixed” එක Download කරගෙන extract කර ගන්න.
2.   ඊටපස්සෙ “Reset (Fixed).exe” එක උඩ right ක්ලික් කරල  run as Administrator යන්න.
3.   ඊටපස්සෙ “Trial Reset” tab එක ක්ලික් කරන්න.
4.   “Automatically” කියන එකේ tick එකක් තියෙනවනම් ඒක අයින් කරන්න.
5.   ඊළගට Reset the IDM trial now ක්ලික් කරන්න.
6.   එතකොට idm වල trial එක තව දවස් 30කට වැඩි වෙනව.
                   
                                                    මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු