ඔන්න යාලුවනේ ඔයාලට දෙන්න සුපිරි ම ෆිල්ම් එකක් ගෙනාවා. මේ film එක scincetific යටතේ වර්ගීකරණය වූවක්.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Steven Gomez විසිනී. මේකේ IMB අගයනම් 6 පමණ අගයක් තමයි ගන්නේ...එත් ෆිල්ම් එක නියමයි .හැමටම හොදට රස විදින්න පුළුවන්. බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් ටික කාලයට පස්සේ.
මේකේ කතාව යන්නේ හමුදා බටයන් කිහිප
දෙනෙක් වටා සහ මිල්ස් නමැති කාන්තාවක් වටා.. මෙයාලා යනවා පුහුණු කදව්රකට දවස්
දෙකකට. එතනදි තමා මේ රොබොලා කතාවට එන්නේ. මෙයාලා රොබෝලා එක්ක ලොකු සටනක යෙදෙනවා.
මේ රොබෝවරැ හැදුවෙ කව්ද? මොකක්
සදහාද හැදුවේ? මෙයාලා ඇයි මිනිස්සු මරන්න
හදන්නේ? මේ සොල්දාදුවන් සහ මිල්ස්ට
මෙතනින් බෙරිලා යන්න පුළුවන් වෙයිද? මේ
ඔක්කොම ප්‍රශ්න වලට උත්තර film එක බලලම හොයා ගන්කකෝ.පහතින් දී ඇති ලින්ක් භාවිතයන්
ෆිල්ම් එක download කර ගන්න කෝ.
![]() |
click here(600mb) |
නැවත අලුත්ම ෆිල්ම් එකකින් හමුවන තුරු දැනට
ඔයාලගෙන් සමු ගන්නම්.
මගේ පොස්ට් එක හොද,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.
0 comments:
Post a Comment