Thursday, May 26, 2016

ආරක්ෂිතව අලුතින් පරණ phone එකක් ගන්න ආකාරය

                           

 ඔන්න යාලුවනේ මම අද මම කියන්න හදන්නේ නියම තොරතුරු ටිකක්.අද වෙනකොට phone පරිහරණය බොහෝසෙයින් ඉහල ගිහින් තියනවා .ලංකාවේ ජනගහනය වගේ දෙගුණයක් ජංගම දුරකථන ඇති බවට හොයා ගෙන තියනවා.ඔබත් ස්මාර්ට් phone එකක් ගන්න බලපොරෝතුවෙන් සිටින එයට අවශ්‍ය මුදල් නොමැති අයෙක් නම් ඔබ second hand දුරකතනයක් මිලදී ගැනීමට යොමුවෙනවනේ.ඒසදහා ඔබ අනිවාර්යෙන්ම කියවිය යුකු ලිපිය pdf file එකකට ගොමු කරලා ඔයාලට දෙන්නේ.මේකේ ඔයා අලුතින් පාවිචිචි දුරකතනයක් මිලදී අනුගමනය කල යුතු ක්‍රියාවලිය පිළිවෙලට දාල තියනවා.එහි අඩංගු උපදෙස් සිංහල භාෂාවෙන් තමයි ලියල තියෙන්නේ.වැඩි කතා නැතුව පහලින් දී ඇති ලින්ක් එක click කර අදාළ file එක download කර ගන්න.

click here
                මේක කියවලා phone එකක් ගන්න බැස්සොත් දෙන ගානට නියම භාණ්ඩයක් ඔයාට ගන්න පුළුවන් වේවි. මේ සම්බන්දයෙන් මොනවා හරි ගැටළු තියේ නම් comment එකක් දන්න.
               phone එක ගනිද්දී එක original එකද කියලා හොයන්න පුළුවන්  Secret code ටිකක් කලින් දීල ඇති එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.


                             මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු

0 comments:

Post a Comment