Tuesday, May 24, 2016

Pen එකෙන් windows……….

                      

 ඔන්න යාලුවනේ මම අයිත් අවා ඔයාලට වැදගත් ලිපියක් අරගෙන.අපේ යාළුවන්ට තියන ගැටළුවක් තමයි windows cD හනිවෙලා පාවිච්චියට ගන්න බැරි උනොත් ඔයා මොකද කරන්නේ මෙන්න එකට නියම විසදුමක්....... මේකට අවශ්‍ය වෙන්නේ windows අඩංගු iso file එක විතරයි.windows cd එකක් ගත් විට power iso හෝ altra iso වැනි සොෆ්ට්වෙයා එකක් භාවිතා කරලා windows cd එකේ iso copy එකක් computer එකේ save කරලා තියාගන්න.නැතිනම් internet එකෙන් download කර ගත් iso file එකක් තියනවා නම් එක ලෑස්තිකරගන්න.
          දැන් පහත දී ඇති ලින්ක් එකෙන් අදාල සොෆ්ට්වෙයා කැල්ල download කර ගන්න.ඉන් පසුව ඔබගේ pen drive එක computer එකට සම්බන්ද කර ගන්න.ඉන් පසුව අදාල සොෆ්ට්වෙයා එක run කරන්න.එවිට් පහත ආකාරයේ window එකක් එවි.
                                                           Download
                               



ඉන් පසුව රතු පාටින් රවූම් කර ඇති ස්ථානය click කර iso file එක ඇති ස්ථානය තොරා දෙන්න.අනතුරුව start button එක press කරන්න(සැ.යු.-ඔබගේ pen එකේ සම්පුර්ණයෙන්ම් ෆොර්මැට් වන බැවින් data ඇතිනම් backup දාගන්න)

ටික වෙලාවකින් ඔබේ pen එක window දන්න පුළුවන් drive එකක් වේවි.

pen එකෙන් boot කිරීමට පෙර boot option(press F2 or F12) වෙත ගොස් primary bootble drive එක ලෙස usb drive එක තොරා එය save කරන්න.
                              මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු

0 comments:

Post a Comment