ඔන්න යාලුනනේ මම අද ඔයාලට දෙන්න හදන්නේ ඔයාලට
ගොඩක් ප්‍රොයෝජනවත් සොෆ්ට්වෙයා එකක්.මේක සොෆ්ට්වෙයා එකක් කිවුවට operting system
එකක්.මේක microsoft සමාගම විසින් 2015 july මාසයේ අගදී නිකුත් කලේ.Microsoft ආයතනය
පවසන ආකාරයට මෙය windows පවුලේ අවසාන සංස්කරණ බවයි.ඉන් පසුව සිදුවන්නේ පවතින
windows සංස්කරණ ටම update කිරීමක් පමණයි.
windows 10 ඔයාලට මිලදී ගන්න ගියොත්
රු.80000 පමණ මුදලක් මේ සදහා වැයවෙනවා.මම ඔයාලට නිකන් ජෙනුවින් එකම දෙනවා.පහත දී
ඇති ලින්ක් එකෙන් windows 10 pro ISO file එක direct download කර ගන්න.download කර
ගැනීමෙන් පසුව image එක DVD එකට write කර ගන්න.write කර ගන්න බැරි අය pen එකන්
බූට් කරන්න.
windows
Activate කරන්නේ මෙහෙමයි
මම ඔයාලට දෙන ලින්ක් එකෙන් windows 10 විතරක් නෙවේ ms office 16 ද එකවර activate කර ගන්න පුළුවන් .
මුලින්ම ඉහත ලින්ක් එකෙන් windows 10 aticvrato එක download කර ගන්න.
ඉන්පසු download කර ගත් file එක winrar භාවිතයෙන් extract කරන්න
KMSAuto (newsoftlokaya.blogspot.com) file එක open කර ගන්න’
එවිට ලැබෙන window එකේ activate windows button එක click කරන්න.
පොඩි වෙලාවකින් windows activate වේවි.computer එක restart කරලා බලන්න වැඩේ හරිද කියල
දැන් ඔයලට window 10 ජෙනුවින් වෙලා ඇති.
මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග්
එක සමග නිරතුරුව ඉදල මට sup
එකක් දෙන්න.අද මම
යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින්
හමුවෙමු
0 comments:
Post a Comment