Saturday, May 21, 2016

mobile Secret Codes

සුභ දවසක් වේවා මගේ යාලුවනේ.මම අද කියන දේ ගොඩක් වැදගත් වෙන්නේ අලුතින් ස්මාර්ට් phone එකක් ගන්න ඉන්න යාළුවන්ට......ඔයාල දන්නවනේ අද වෙළද පොලේ නියම ස්මාර්ට් phone ගන්න ගියාම අපේ යාලුවෝ එන ප්‍රශ්නයක් තමයි අපි ගත්ත phone එක ඔර්ගිනල් phone කියන එක .ලෝකයේ ප්‍රමුක පෙලේ සමාගම් කිහිපයක් තම පරිගොගිකයන්ගේ දැනනිමට Secret Codes හදුනවා දී ල තියනවා.මේ යටතේ Samsung Galaxy,Huawei,Lumia(Windows Mobile),HTC වැනි වෙළද නාමයගේ Secret Codes මම ඔයාලට ලබා දෙනවා.පහත දී ඇති link click කර අදාල word file එක download කරගන්න.


මේකන් ඔයාට විශ්වසයෙන් ස්මාර්ට් phone එකක් මිලදීගන්න උදවක් වේවි!මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.

0 comments:

Post a Comment