ඔන්න යාලුවනේ ඔයාලට අද කියන්න හදන්නේ කොහොමද wireless connrction එකක් හෙවත් wifi hack කරන්නේ කියලා.මේකට මම පාවිච්චි කරන්නේ software එකක් .එක භාවිතයෙන් අපිට wifi password හොයා ගන්න පුළුවන්.මුලදී ම ඔයාලට කියන්නේ මේවා දැනුමට මිස අනෙක් අය අමාරුවේ දන්නා පාවිචිචි කරන්න එපා කියලා.එහෙනම් වැඩි කතා නැතුව පහල link එකෙන් software එක download කර ගන්න.
![]() |
click here |
@ඊට පස්සේ file එක extrack කර ගන්න.
ඊට පස්සේ එහි තිබෙන scan කියන button එක click කරන්න
ඊට පස්සේ පහත screen shot වල කියල තියන විදියට කරගෙන යන්න .
ඔන්න වැඩේ හරි නේ .මම හිතනවා ඔයාට තේරුණා කියලා.කැමති අය try කරාට අවුලක්
නැ.අදට ඔන්න එහෙනම් වැඩ ඉවරයි .
මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම්
යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග
නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින්
හමුවෙමු
සැළකිය යුතුය-මෙම software එක භාවිතයෙන් ඕනෙම wifi
connection එකක් hack කල නොහැකි බව කරුණාවෙන් සලකන්න.
0 comments:
Post a Comment