Saturday, August 27, 2016

phone එකේ Screen Lock ,password එක අමතකද මෙන්න එහෙනම phone එක ගොඩ ගන්න හැටි

               
                
                කොහොමද යාලුවනේ ඔන්න මම ටික කාලයකට පස්සේ ඔයාලට ගොඩක් වැදගත් ලිපියක් අර ගෙනයි අවේ. "ඔයාගේ phone එකේ Screen Lock එක , Password එක අමතක උනාද "ඔන්න එකට විසදුමක් අරගනයි මම අවේ.

         අපේ ගොඩක් යාලුවෝ screen Lock , password phone වලට දාගෙන ඒවා අමතක කර ගෙන phone කඩවල් වලට rs 1000 - 1500 දීල phone එක හදාගන්නවා. එත් ඔයාල දන්නවද ඔයාලගේ phone එකේ screen Lock , password අමතක උනොත් ඔයාලටම එක හදාගන්න පුළුවන් කියල. 

            එක එක phones හදන කඩවලට යන්නැතුව ඔයාලටම ඔයාලගේ phone එකේ screen Lock , password අමතක උනාම ඔයාලටම එක හදාගන්න කියල දෙන්න තමයි මන් මේ යන්නේ.වැඩිය කතා ඕන නැ , කෙලින්ම වැඩේ කරන විදිය බලමු.

 මන් පහල කියල තියෙන විදියට පියවරින් පියවරට  කරගෙන යන්න.



  •   මුලින්ම ඔයාගේ screen Lock , password අමතක වෙච්ච phone එක off කරන්න.
  •  දැන් මේ " Volume up + Home Key + Power Button " key ටික එකට press කරන්න.

       [ Home button එකක් නැත්නම් volume up key එකයි power key එකයි එකට press කරන්න.]

  •  දැන් Window එකකින් ඔයාලගේ phone එක on වෙයි.
  •  දැන් අපු Window එක volume key එකෙන් scroll ( උඩට පහලට ) කරලා

       " Restore Factory  Defaults " හෝ " Delete all User Data " දෙකෙන් එකක් තෝරන්න.

         අවවාදයයි !... [ මේ වැඩෙන් ඔයගොල්ලන්ගේ phone memory එකේ තියන දේවල් මැකෙනවා ]


  •  ඊටපස්සේ " Reboot System Now " තෝරන්න. ඊ ලගට ඔයාලගේ phone එක restart වෙයි.

       වැඩේ හරි.


                            දැන් ඔයාලට screen Lock , password අමතක වෙච්ච phones unlock කරගන්න කඩවලට rs 1000 - 1500 දෙන්න ඕනේ නැ. ඔයාලටම ඒ වැඩේ කර ගන්න පුළුවන්.
                                          මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න. අදට  මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු.

                                     

0 comments:

Post a Comment