• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Showing posts with label Mobile. Show all posts
Showing posts with label Mobile. Show all posts

Saturday, August 27, 2016

phone එකේ Screen Lock ,password එක අමතකද මෙන්න එහෙනම phone එක ගොඩ ගන්න හැටි

               
                
                කොහොමද යාලුවනේ ඔන්න මම ටික කාලයකට පස්සේ ඔයාලට ගොඩක් වැදගත් ලිපියක් අර ගෙනයි අවේ. "ඔයාගේ phone එකේ Screen Lock එක , Password එක අමතක උනාද "ඔන්න එකට විසදුමක් අරගනයි මම අවේ.

         අපේ ගොඩක් යාලුවෝ screen Lock , password phone වලට දාගෙන ඒවා අමතක කර ගෙන phone කඩවල් වලට rs 1000 - 1500 දීල phone එක හදාගන්නවා. එත් ඔයාල දන්නවද ඔයාලගේ phone එකේ screen Lock , password අමතක උනොත් ඔයාලටම එක හදාගන්න පුළුවන් කියල. 

            එක එක phones හදන කඩවලට යන්නැතුව ඔයාලටම ඔයාලගේ phone එකේ screen Lock , password අමතක උනාම ඔයාලටම එක හදාගන්න කියල දෙන්න තමයි මන් මේ යන්නේ.වැඩිය කතා ඕන නැ , කෙලින්ම වැඩේ කරන විදිය බලමු.

 මන් පහල කියල තියෙන විදියට පියවරින් පියවරට  කරගෙන යන්න.



  •   මුලින්ම ඔයාගේ screen Lock , password අමතක වෙච්ච phone එක off කරන්න.
  •  දැන් මේ " Volume up + Home Key + Power Button " key ටික එකට press කරන්න.

       [ Home button එකක් නැත්නම් volume up key එකයි power key එකයි එකට press කරන්න.]

  •  දැන් Window එකකින් ඔයාලගේ phone එක on වෙයි.
  •  දැන් අපු Window එක volume key එකෙන් scroll ( උඩට පහලට ) කරලා

       " Restore Factory  Defaults " හෝ " Delete all User Data " දෙකෙන් එකක් තෝරන්න.

         අවවාදයයි !... [ මේ වැඩෙන් ඔයගොල්ලන්ගේ phone memory එකේ තියන දේවල් මැකෙනවා ]


  •  ඊටපස්සේ " Reboot System Now " තෝරන්න. ඊ ලගට ඔයාලගේ phone එක restart වෙයි.

       වැඩේ හරි.


                            දැන් ඔයාලට screen Lock , password අමතක වෙච්ච phones unlock කරගන්න කඩවලට rs 1000 - 1500 දෙන්න ඕනේ නැ. ඔයාලටම ඒ වැඩේ කර ගන්න පුළුවන්.
                                          මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න. අදට  මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු.

                                     

Wednesday, August 3, 2016

how to Download any paid app on your android phone free from google play store(ඇන්රොයිඩ් phone එකට ගෙවන app නොමිලේ !!!!!!!!!!!!!!!)

සුභ දවසක් වේවා යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ ඇන්රොයිඩ් phone එකට ගෙවන app නොමිලේ download කරන්නේ කොහොමද කියලයි.අපි එහෙනම් වැඩි කතා නැතුව පියවරි පියවරට වැඩේට බහිමු .

01.මුලින්ම පහත link එකෙන් අදාල apk file එක download කර ගන්න.
click here

02.දැන් එක ඔයාගේ ඇන්රොයිඩ් phone එකට install කර ගන්න.

03.දැන් play store එකට ගිහින් ඔයාට අවශ්‍ය paid app එක තෝරලා එකේ නම copy කර ගන්න.

04.දැන් අපි මුලින් install කර ගත් app එක open කර එහි search bar එකේ ඔයා copy කර ගත් app එකේ නම paste කරලා search කරන්න .

05.එතකොට ඔයාට අවශ්‍ය app එක display වේවි .එතන app එකේ මිල අඩංගු list එකක් එවි එත් බය වෙන්න එපා ඔයාට නොමිලේ app එක download කර ගන්න පුළුවන්.

                      මේ ක්‍රමයට කැමති paid app එකක් නොමිලේ ම download කර ගන්න පුළුවන්.මේක ගොඩක් යාළුවන්ට ගොඩක් වැදගත් නිසා මේක fb එකේ පුළුවන් තරම් share කරන්න මට කරන උදවුවක් විදියට.
                                     මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.

Thursday, May 26, 2016

ආරක්ෂිතව අලුතින් පරණ phone එකක් ගන්න ආකාරය

                           

 ඔන්න යාලුවනේ මම අද මම කියන්න හදන්නේ නියම තොරතුරු ටිකක්.අද වෙනකොට phone පරිහරණය බොහෝසෙයින් ඉහල ගිහින් තියනවා .ලංකාවේ ජනගහනය වගේ දෙගුණයක් ජංගම දුරකථන ඇති බවට හොයා ගෙන තියනවා.ඔබත් ස්මාර්ට් phone එකක් ගන්න බලපොරෝතුවෙන් සිටින එයට අවශ්‍ය මුදල් නොමැති අයෙක් නම් ඔබ second hand දුරකතනයක් මිලදී ගැනීමට යොමුවෙනවනේ.ඒසදහා ඔබ අනිවාර්යෙන්ම කියවිය යුකු ලිපිය pdf file එකකට ගොමු කරලා ඔයාලට දෙන්නේ.මේකේ ඔයා අලුතින් පාවිචිචි දුරකතනයක් මිලදී අනුගමනය කල යුතු ක්‍රියාවලිය පිළිවෙලට දාල තියනවා.එහි අඩංගු උපදෙස් සිංහල භාෂාවෙන් තමයි ලියල තියෙන්නේ.වැඩි කතා නැතුව පහලින් දී ඇති ලින්ක් එක click කර අදාළ file එක download කර ගන්න.

click here
                මේක කියවලා phone එකක් ගන්න බැස්සොත් දෙන ගානට නියම භාණ්ඩයක් ඔයාට ගන්න පුළුවන් වේවි. මේ සම්බන්දයෙන් මොනවා හරි ගැටළු තියේ නම් comment එකක් දන්න.
               phone එක ගනිද්දී එක original එකද කියලා හොයන්න පුළුවන්  Secret code ටිකක් කලින් දීල ඇති එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.


                             මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු