හලෝ කොහොමද යාලුවනේ ,ඔන්න අද මම ඔයාලට කියන්න හදන්නේ adf.ly ad’s click
නොකර link එක redirect කර ගන්නා ආකාරයයි.adf.ly කියන්නේ ලංකාවේ අපේ යාලුවෝ ගොඩක් හරියක් පාවිච්චි
කරන url short කරන site එකක්.නමුත් අද වෙනකොට ලංකවේ යාලුවන්ගේ adf.ly අදායම ගොඩක්
අඩුවෙලා කියනවා.එකට ගොඩක් හේතු බලපාල තියනවා.මන් කියන site එකත් එකට එක හේතුවක් .හොද
විසදුමක් මම ඊලග ලිපියකින් දෙන්නකෝ ....
අද මම කියන්නනේ adf.ly ad’s click නොකර link එක redirect කරන්නේ හොකොමද
කියලා.මේකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.පහත link click කරලා අදාල site එකට යන්න.
එවිට පහත රුපයේ ආකාරයේ interface
ලැබේවි.
![]() |
click here |

එකේ ඔයාට link එක ගන්න ඕන adf.ly link එක අදාල කොටුට paste කර get link
කියන එක click කරන්න .එවිට ඔයාට ඕන direct link එක පහලින් පෙන්නාවි .එක click කරලා
අදාල link පහසුවෙන් යන්න පුළුවන්.
මිට අමතරව linkbucks.com,adfoc.us,bc.vc site වලට ද මෙම ක්‍රමය සහය දක්වනවා .ඒවත් try කරල බලන්න.අදට වැඩ ඉවරයි අලුත්
ලිපියකින් ඉකමනට ම හමුවෙමු.
මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම්
යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න. අදට මම
යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින්
හමුවෙමු.
web site aka wada karnnea na yannath ba
ReplyDeleteweb site aka wada karnnea na yannath ba
ReplyDelete