සුභ දවසක් වේවා යාලුවනේ
මම අද ඔයාලට කියන්න යන්නේ ඇන්රොයිඩ්
phone එකට ගෙවන app නොමිලේ download කරන්නේ කොහොමද කියලයි.අපි එහෙනම් වැඩි කතා
නැතුව පියවරි පියවරට වැඩේට බහිමු .
01.මුලින්ම පහත
link එකෙන් අදාල apk file එක download කර ගන්න.
![]() |
click here |
02.දැන් එක ඔයාගේ
ඇන්රොයිඩ් phone එකට install කර ගන්න.
03.දැන් play store එකට
ගිහින් ඔයාට අවශ්‍ය paid app එක තෝරලා එකේ නම copy කර ගන්න.
04.දැන් අපි මුලින්
install කර ගත් app එක open කර එහි search bar එකේ ඔයා copy කර ගත් app එකේ නම paste
කරලා search කරන්න .
05.එතකොට ඔයාට අවශ්‍ය
app එක display වේවි .එතන app එකේ මිල අඩංගු list එකක් එවි එත් බය වෙන්න එපා ඔයාට
නොමිලේ app එක download කර ගන්න පුළුවන්.
මේ ක්‍රමයට කැමති paid app
එකක් නොමිලේ ම download කර ගන්න පුළුවන්.මේක ගොඩක් යාළුවන්ට ගොඩක් වැදගත් නිසා මේක
fb එකේ පුළුවන් තරම් share කරන්න මට කරන උදවුවක් විදියට.
මගේ පොස්ට්
එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න.අද මම යන්නම් එත්
ඉකමනට' වැදගත් ලිපියකින්
හමුවෙමු.
0 comments:
Post a Comment