යාලුවනේ Windows
10 වල Default Font එක
වෙනස් කරලා වෙනස් කරලා වෙනත් අපි කැමති ඕණම Font එකක් දාගන්න. මේ
ක්‍රමයෙන් Windows 10's icons, Menus, Title bar text, File
Explorer, වගේ තැන් වල Font එක
වෙනස් වෙනවා. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
මෙහෙමයි වැඩේ කරගන්නේ.
Win + R Key එක Press කරන්න.
ලැබෙන Run Window එකේ " regedit " කියලා Type කරලා OK කරන්න.
ලැබෙන Registry Editor Window එකේ File > Export ගිනින් Registry එකේ Backup එකක් පරිගණකයට Save කරගන්න.
(මොකක් හරි ප්‍රශනයක් උනොත් නැවත back up එක upload කරලා නැවත සාමාන්‍ය තත්වයට ගන්න පුළුවන් )
හරි දැන් වැඩේට බහිමු.
අලුත් Notepad එකක් අරගෙන මෙන්න මේ code එක Copy කරගන්න.
Code:
Windows
Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows
NT\CurrentVersion\Fonts]
"Segoe
UI (TrueType)"=""
"Segoe
UI (TrueType)"=""
"Segoe
UI Black (TrueType)"=""
"Segoe
UI Historic (TrueType)"=""
"Segoe
UI Italic (TrueType)"=""
"Segoe
UI Light (TrueType)"=""
"Segoe
UI Light Italic (TrueType)"=""
"Segoe
UI Semibold (TrueType)"=""
"Segoe
UI Semibold Italic (TrueType)"=""
"Segoe
UI Semilight (TrueType)"=""
"Segoe
UI Semilight Italic (TrueType)"=""
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows
NT\CurrentVersion\FontSubstitutes]
"Segoe
UI"="Comic Sans MS"
කොපි කරගත්තට පස්සේ යටම පේලියේ තියන " Comic Sans MS " කියන Font එක වෙනුවට ඔයාලා කැමති ඕණේම Font එකක් දෙන්න.
( පහසුවෙන් Font එකක් හොයාගන්න Notepad එකේම Format >> >> Font ගිහින් කැමති Font එකේ නම copy කරගන්න.)
හරි ඊලගට Notepad එකේ File >> Save As.. ගිහින් කැමති නමකින් .reg Extension එකෙන් Save කරගන්න.
( උදා /- Font Change Win 10.reg )
හරි දැන් හදාගත්තු .reg ගොනුව Double click කරලා Yes > OK කරන්න.
දැන් පරිගණකය restart කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියල .
දැන් ඔයාල දුන්න ෆොන්ට් එක අනුව පරිගනකයේ සියලුම දේවල් වෙනස් වෙලා ඇති .එහෙනම් ඔන්න්න මම අදට යන්නව .
මගේ පොස්ට්
එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු.
0 comments:
Post a Comment