Wednesday, May 25, 2016

IDM download with Crack & error fixer

              
අද කියල දෙන්න යන්නෙ හැමෝටම වගේ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන.ගොඩ දෙනෙක් පාවිච්චි කරන download manage එකක් තමයි IDM කියන්නෙ.
              දවස් 30trial එකක් විදිහට ගන්න පුළුවන් මේකෙ අලුත්ම version එක $29.95 වෙනව.ලංකාවේ අපිට මේ වගේ මුදලක් ගෙවන්න ටිකක් අමරුයි.
        එකට විසදුමක් විදියට මම ඔයාලට දෙනවා IDM life activate කර ගන්න ක්‍රමයක්.මුලින් ම මෙතනින් ගිහින් IDM latest Version එක download කර ගන්න.දැනට idm computer එකේ install කරලා තියනවා නම් ඒවා uninstall කරලා දාන්න.දැන් download කර ගත් idm set up එක install කරන්න.මෙහිදී පැමිණෙන error messages close කරන්න.දැන් idm සම්පුර්ණයෙන් close කරන්න(system tray එකහි idm icon මත right click කර exit කරන්න)

පහලින් දී ඇති ලින්ක් එකෙන් activator එක download කර ගන්න.
        
click here

පහලින් දී ඇති ලින්ක් එකෙන් error fixer එක download කර ගන්න.
     
   
click here


How to Crack
1.   download කරගත් activator file එක extract කරන්න.
2.   එවිට ලැබෙන IDM Universal Web Crack V4 file එක double click කරන්න
3.   ඉන්පසුව පහත රූපයේ ආකාරයට click කරන්න(එවිට computer එක internet එක සම්බන්ද වී තිබිය යුතුය)


4.   computer එක restart කරන්න.
.
   How to fixed the error
1.   මුලින්ම “IDM Fake Fixed” එක Download කරගෙන extract කර ගන්න.
2.   ඊටපස්සෙ “Reset (Fixed).exe” එක උඩ right ක්ලික් කරල  run as Administrator යන්න.
3.   ඊටපස්සෙ “Trial Reset” tab එක ක්ලික් කරන්න.
4.   “Automatically” කියන එකේ tick එකක් තියෙනවනම් ඒක අයින් කරන්න.
5.   ඊළගට Reset the IDM trial now ක්ලික් කරන්න.
6.   එතකොට idm වල trial එක තව දවස් 30කට වැඩි වෙනව.
                   
                                                    මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට sup එකක් දෙන්න.අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු



0 comments:

Post a Comment