Monday, September 12, 2016

download IDM 625 build 25 with crack 100 % working crack

                                                   
  කොකොමද යාලුවනේ  ඔන්න ඔයාලට වැදගත් වෙන ලිපියක් අරගෙන අවා.internet download manager නැතම් අපි හැමෝම දන්නා idm එක අලුත්ම version එක අලුත් crack එකක් එක්ක ඔයාලට දෙනයි හදන්නේ .මෙන්න idm අලුත් version එකට තුලත් කල අලුත් විශේෂංග .

v Added support for Firefox 49
v Fixed compatibility problems with the latest build of Windows 10
v Fixed problems with video recognition for several types of web sites
v Fixed bugs
                          ඔන්න මුලින්ම පහත ලින්ක් එකෙන් idm අලුත්ම version එක download කර ගන්න.
click here

                          මුලිමම  ඔයාගේ computer එකේ idm install කරලා තිනවා නම් එක සම්පුර්නයෙන්ම unstall කර ගන්න.ඊට පස්සේ දැන් download කර ගත් set up එක install කර ගන්න.හැබැයි open කරන්න එපා .system tray එකේ තියනවා නම් එකෙනුත් අයින් කරලා දාන්න.
                        දැන් පහල ලින්ක් එකෙන් crack file එක download කර ගන්න

click here


                              දැන් crack file එක idm එක install කරපු තැනට(C:\Program Files (x86)\Internet Download Manager) copy කරන්න .ඊට පස්සේ ඒ crack එක run as administer ආකාරයට run කරන්න .ඊට පස්සේ පහත රුපයේ  දක්වා ඇති ආකාරයට crack එක දා ගන්න .


                        ඔන්න දැන්  බලන්න idm එක ඔයාගේ නමටම register වෙලා ඇති .

                                                        download කරනකොට කිසිම අවුලක එන්නේ නැ.error message එන්නේ නැ.ඔන්න එහෙනම් වැඩේ හරි .මම අදට ගිහින් එන්නම් ඉක්මනටම අලුත් ලිපියකින් හමුවෙමු.

                            මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගයක් දෙන්න. අදට  මම යන්නම් එත් ඉකමනටවැදගත් ලිපියකින් හමුවෙමු.

0 comments:

Post a Comment