![]() |
popcash |
මුලින් ම පහත
link එකෙන් publisher කෙනෙක් විදියට register වෙන්න
![]() |
click here |
ඊට පස්සේ ඔයාලගෙ site එක හරි blog එක හරි add කරන්න. පැය 24 ක් ඇතුලත ඔයාගේ request
approve කරවී. ඊට පස්සෙ එයාලා දෙන html code එක.
බ්ලොග් එකේ
දාගන්න. (blog dashboard ගිහින් lay out click කරලා
add garget click කරලා html/java script එකක අරගෙන html code එක
එකට දාල save කරන්න )දැන් වැඩේ
ඉවරයි. ඔයාගෙ බ්ලොග් එකේ
තියෙන ඇඩ් එක visitor කෙනෙක් view
කලාම ඔයාට ගානක් එකතු වෙනවා. ඇඩ් එක Click කරන්න ඕනේ නෑ.
English Blog ලියන අයටනම් මල්
හතයි . USA හරි UK අය ඔයාගෙ බ්ලොග් එකට
එනවානම් හම්බෙන ගාන ගොඩක් වැඩියි. පුලුවන් තරම් ඔයාගෙ
බ්ලොග් එකට traffic ගෙන්න ගන්න try
කරන්න . මේකෙ Minimum
Payout 10$. Paypal, Payza withdraw කරගන්න
පුලුවන්.
ඔයාල ලැබෙන ගාන ගැන හිතට පිට් නම් දිගටම
කරගෙන යන්න. ptc
කරනවට වඩා මේ වගේ
ඒවගෙන් තමන්ගෙ බ්ලොග් hit කරලා money earn
කරන්න උත්සහ කරන එක
වාසිදායකයි කියලයි මම නං හිතන්නේ .ඔයාලත් මේක try කරලා
හරි ගියොත් අපිටත් එක ගැන comment එකක් දන්නා කෝ .
Adf,ly හරහා blog
එකෙන් මුදල් උපයන ආකාරය දැනගන්න මෙතනින් පිවිසෙන්න
මගේ පොස්ට් එක
හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගය ලබා දෙන්න
අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු. ඔබට සදා
ජය!!!!!!!!!!!!!!!!!!!!!!
0 comments:
Post a Comment