ඔන්න
යාලුවනේ මම අදත් අවේ අලුත් දෙයක් අරගෙන .sinhala blog එකට pop up ඇඩ්ස් එකක් දැන
හැටි කලින් ලිපියන් කිවුවා.එක කියෙවුව නැති අය මෙතනින් ගිහින් කියවන්න .දැන කියන්න ඔයාගේ blog එකට fix ads එකක් දන්නේ කොහොමද
කියලා කලින් ක්‍රමයට
වඩා
මේ ක්‍රමයේ ගෙවන මුදල වැඩියි .
ගොඩක් දෙනෙක් දන්නවනේ සිංහල වෙබ් සයිට් වලට google adsence දෙන්නේ නෑ කියලා.. මෙන්න ඒකට හොඳsolution තියෙනවා. ඒ තමයි BidVertiser. ads ඉල්ලලා ගොඩක් දවස් බලන් ඉන්න ඕන නෑ.ටක් ගල appore කරනවා .
ඔහෙනම් පහත link ගිහින් එකවුන්ට් එකක් හදා ගන්න...
ඊට පස්සේ ඔයා
වෙබ් publisher යටතේ register වෙන්න. ඊට පස්සේ publisher
සෙන්ටර් එකට ඇවිත් ad නිව් BidVertiser තුලින් ඔයාට ඇඩ් එකක්
ගන්න පුළුවන්.
ඔයාගේ සයිට්
එකේ කැටගරි එක එහෙම හරියට දුන්නහම සයිට් එකට එන user ලට ගැලපෙන
විදියේ ඇඩ්ස් පෙන්නන පුළුවන්.
ගොඩක් දෙනෙක් දන්නවනේ සිංහල වෙබ් සයිට් වලට google adsence දෙන්නේ නෑ කියලා.. මෙන්න ඒකට හොඳsolution තියෙනවා. ඒ තමයි BidVertiser. ads ඉල්ලලා ගොඩක් දවස් බලන් ඉන්න ඕන නෑ.ටක් ගල appore කරනවා .
ඔහෙනම් පහත link ගිහින් එකවුන්ට් එකක් හදා ගන්න...
![]() |
click here |
template එක තෝරලා ඇඩ් code සයිට් එකට දැම්මට පස්සේ Verify කරන්නත් අමතක කරන්න එපා.
මෙහි ඇඩ් එකක් click වෙනවට $ 0.05ත් 0.30 වගේ මුදලක් ගෙනවා. ඒ වගේම 1$ ගෙවන වේලාවන් තියෙනවා හැබැයි ඉතින් ඔයාගේ සයිට් එකේ කැටගරීස් අනුව තමයි ඒවගේ ගානක් නම් හම්බ වෙන්නේ.
USA, UK, CANADA වගේ රටවල් වලින් ඇඩ් ක්ලික් කරාම ගෙවන ගානත් ගොඩක් වැඩියි.එනිසා මේ රටවල traffic එක පුළුවන් තරම් ඔයාගේ blog එකට ගෙන්න ගන්න try කරන්න.traffic එක වැඩි වැඩියෙන් එන තරමට ඔයාගේ account එක පට පට ගාල වැඩි වේවි.
ඔයාල ලැබෙන ගාන ගැන හිතට පිට් නම් දිගටම
කරගෙන යන්න.
ptc කරනවට වඩා මේ
වගේ ඒවගෙන් තමන්ගෙ බ්ලොග් prmote කරලා money earn කරන්න උත්සහ
කරන එක වාසිදායකයි කියලයි මම නං හිතන්නේ .ඔයාලත් මේක
try කරලා හරි ගියොත් අපිටත් එක ගැන comment එකක් දන්නා කෝ .
මගේ පොස්ට් එක
හොද ,වැදගත් කියල
හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක
සමග නිරතුරුව ඉදල මට සහයෝගය ලබා දෙන්න අද මම යන්නම් එත් ඉකමනට' වැදගත්
ලිපියකින් හමුවෙමු. ඔබට සදා
ජය!!!!!!!!!!!!!!!!!!!!!!
0 comments:
Post a Comment