කොහොමද යාලුවනේ මම අද
අපේ බ්ලොග්කරුවන්ට වැදගත් වෙන තවත් ලිපියක් අරගෙන අවා. ඔයාගේ blog එකෙන්ම ඔයාගේ website එක promote කරගන්න වගේම තව තව වැදගත් වෙන වැඩක්. මේකෙදි ඔයාගේ blog එකේ උඩින්ම message bar එකක් දාගන්න . එකේ දෙපැත්තට slide වෙවී තියෙන්න message දාගන්නත් පුළුවන්. ඒ messages click කලාම ඔයාගේ හරි ඔයා
කැමති හරි site එකකට යන්න link දෙන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි
පහල code එක ඔයාගේ blog එකේ ඕනෙම තැනක gadget එකක HTML එකක් විදිහට දෙන්න ( code එකේ newsoftlokaya.blogspot.com කියලා තියෙන තැන් වලට
ඔයාට ඕනේ link එක දෙන්න. post free ads කියලා තියෙන තැන් වලට ඔයාගේ message එක දෙන්න. ගොඩක් දිග message දෙන්නත් එපා.
පහලින් දී ඇති ලිකක් එකෙක් code එක download කර ගන්න.
ඔයාගේ blog එකට ගිහින්
බලන්න ඔයාගේ massage ලස්සනට display වේවි තියේවී.මගේ blog එක ගැන පොඩියට හරි
comment එකක් දන්නා කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා .
0 comments:
Post a Comment