Skip to content
කොහොමද යාලුවනේ මම ඔයාලට කියන්න යන්නේ කොහොමද අලුතින් blog site එකක් හදන්නේ කියලා .එකට ඔයාලට පසුවෙන් අවබෝද කර ගැනීමට video tutorial සෙට් එකක්.මෙමගින් blog සැදීම පමණක් නොව blog එක ජනප්‍රිය කිරීමට අවශ්‍ය තොරතුරු මේහි ඇතුලත් වේ .පහත video සෙට් එක පිළිවෙලට බලන්න කෝ .ඔයාලට සුපිරි වෙබ් site එකක් නොමිලේ ම හදා ගන්න පුළුවන් වේවි .
1 video එක
2 video එක
3 video එක
4 video එක
5 video එක
මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගය ලබා දෙන්න අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු. ඔබට සදා ජය!!!!!!!!!!!!!!!!!!!!!!
0 comments:
Post a Comment