Monday, July 4, 2016

earn money in your sinhala blog(sinhala blog එකෙන් මුදල් උපයන ආකාරය)

                            
popcash
කොහොමද යාලුවනේ ,ඔන්න මම ඔයාලට කියන්න හදන්නේ අපේ සිංහල වලින් blog කරන අපේ යාළුවන්ට වටින තොරතුරක් .ඔයාට ඔයාගේ blog එකන් පොඩි ගානක් හොයන්න පුළුවන් ක්‍රමයක් .ඔයාල හැමෝම වගේ දන්නවනේ සිංහලින් ලියන blog වලට google ad sence දෙන්නේ නැ නේ .එකට නියම විසදුමක් මම හොයාගත්ත .
මට හොයාගත්තා අලුත් advertising network එකක් මේකෙ නම pop cash. 100% trusted site එකක් ඇත්තටම මේක CPM එහෙමත් නැතිනම් Cost per Impression site එකක්.ඒ කියන්නේ ඔයාගේ site එකට හරි blog එකට එන vistorට ads එකක් පෙන්නවා .නමුත් මේ ක්‍රමයේදී ඔයාට මුදල් උපයන්න vistor ඇඩ්ස් එක click කරන්නම ඕන නැ.එකයි මේ ක්‍රමයේ තියන විශේෂ වාසිය . සිංහල හරි ඉංග්රීසි ඔනෑම බ්ලොග් ලියන කෙනෙක්ට join වෙන්න පුලුවන්.
                               මුලින් ම පහත link එකෙන්  publisher කෙනෙක් විදියට register වෙන්න
click here

ඊට පස්සේ ඔයාලගෙ site එක හරි blog එක හරි add කරන්න. පැය 24 ක් ඇතුලත ඔයාගේ request approve කරවී. ඊට පස්සෙ එයාලා දෙන html code එක. බ්ලොග් එකේ දාගන්න. (blog dashboard ගිහින් lay out click කරලා add garget click කරලා html/java script එකක අරගෙන html code එක එකට දාල save කරන්න )දැන් වැඩේ ඉවරයි. ඔයාගෙ බ්ලොග් එකේ තියෙන ඇඩ් එක visitor කෙනෙක් view කලාම ඔයාට ගානක් එකතු වෙනවා. ඇඩ් එක Click කරන්න ඕනේ නෑ. English Blog ලියන අයටනම් මල් හතයි . USA හරි UK අය ඔයාගෙ බ්ලොග් එකට එනවානම් හම්බෙන ගාන ගොඩක් වැඩියි. පුලුවන් තරම් ඔයාගෙ බ්ලොග් එකට traffic ගෙන්න ගන්න try කරන්න . මේකෙ Minimum Payout 10$. Paypal, Payza withdraw කරගන්න පුලුවන්.
                 ඔයාල ලැබෙන ගාන ගැන හිතට පිට් නම් දිගටම කරගෙන යන්න. ptc කරනවට වඩා මේ වගේ ඒවගෙන් තමන්ගෙ බ්ලොග් hit කරලා money earn කරන්න උත්සහ කරන එක වාසිදායකයි කියලයි මම නං හිතන්නේ .ඔයාලත් මේක try කරලා හරි ගියොත් අපිටත් එක ගැන comment එකක් දන්නා කෝ .
Adf,ly හරහා blog එකෙන් මුදල් උපයන ආකාරය දැනගන්න මෙතනින් පිවිසෙන්න

                                      මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගය ලබා දෙන්න අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු. ඔබට සදා ජය!!!!!!!!!!!!!!!!!!!!!!
                    

0 comments:

Post a Comment