Torrent File Direct download කරන්න නියම site එකක්(10 Gb web space)

ඔන්න යාලුවනේ මම ඔයාලට කියන්න හදන්නේ සුපිරි වැඩක් Torrent Download කරන යාලුවන්ට නම් මේක ගොඩක් වැදගත් වේවි. අපිට Torrent ගොනුවක් IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින් Download කරගන්න හදලා දෙන site එකක් ගැන. මේ සයිට් එකේ නම තමයි " Getmy...