earn money in your sinhala blog(සිංහල blog එකට add දාල මුදල් උපයමු)

ඔන්න
යාලුවනේ මම අදත් අවේ අලුත් දෙයක් අරගෙන .sinhala blog එකට pop up ඇඩ්ස් එකක් දැන
හැටි කලින් ලිපියන් කිවුවා.එක කියෙවුව නැති අය මෙතනින් ගිහින් කියවන්න .දැන කියන්න ඔයාගේ blog එකට fix ads එකක් දන්නේ කොහොමද
කියලා කලින් ක්‍රමයට
වඩා
මේ ක්‍රමයේ ගෙවන මුදල වැඩියි .
ගොඩක් දෙනෙක් දන්නවනේ
සිංහල වෙබ් සයිට්...